රට_යන්න

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :
    :
    :
    :​
    පිට රට යන්න,ඒ කියන්නේ ඕස්ට්‍රේලියා,බ්‍රිතාන්‍ය,ඇමරිකා වගේ රටකට යන්න වුවමනා අධ්‍යාපන සුදුසුකම් මොනවද?ඒ පාර ලංකාවේ ජීවත් නොවී ඉන්න බැලුවේ.දන්න අය කියල යමු..(ලංකාව එපා වෙලා.)
    :
    :
    :
    :​
    මම මේක ඇහුවේ මම තවම ඉගෙන ගන්න නිසා.
     
    Last edited:
    • Like
    Reactions: Kolama