Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට_හදමු_60_Months
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ එජාප ප්රමුඛ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී: සම්පූර්ණ ප්‍රකාශය මෙන්න.

‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ නම් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ කරන කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්රකාශයනය අද කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී එලිදැක්වීය.

“2015 ජනාධිපතිවරණයේදී රටත් ජනතාවත් ගලවා ගැනීම උදෙසා ඔබ ඉදිරියට පැමිණි සියළු දේශපාලන පක්ෂ, බලවේග හා සංවිධාන දැන් එක්සත් ජාතික පක්ෂය යටතේ එක්සත්ව පාර්ලිමේන්තුවේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලා සිටී. ඒ සඳහා අපි මාස 60 ක් තුල අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඉදිරිපත් කරන්නෙමු“ යි එම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වේ.

පිටු 26 කින් සමන්විත ප්‍රතිපත්ති ප්රකාශනය අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියයි “ අප නිර්මාණය කරන්නා වූ ආණ්ඩු ක්‍රමය සම්මුතිය පදනම් කර ගත් එකක් විය යුතුය. එහිදී රාජ්‍ය පාලනය සම්බන්ධව බුදුන් වහන්සේ වදාල කරුණු සැලකිල්ලට ගැනීම සුදුසු බව අපගේ අදහසයි. බුද්ධ කාලයේ ගංගා නදී නිම්න සහ නේපාලයේ ටෙරායි කලාපයන් පාලනය කෙළෝ ලිච්ඡවි රජ දරුවෝ ය. සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් රාජ්‍ය පාලනය කළ ආදීම ජනරජය වශයෙන් මෙය සැලකිය හැකිය. මෙම ජනරජ පාලන ප්රතිපත්තීන් සමහරක් සංඝරත්නය වෙනුවෙන් පැනවූ විනය නීතින්ට ද ඇතුලත් කෙරිණ. වජ්ජීන්ගේ රාජ්‍යයේ සශ්‍රීකත්වයට සහ තිරසර පැවැත්මට හේතුව වශයෙන් බුදුන් වහන්සේ දැක්වූයේ ඔවුන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් රාජ්‍ය පාලනය කිරීමය. මෙය අදටත් වලංගු සත්‍යයකි“

මෙම ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවයට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇමති කබීර් හෂීම්, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් ආදීහු සහභාගී වූහ.

මෙහි දැක්වෙන සේයාරූ ක්ලික් කිරීමෙන් සම්පූර්ණ ප්‍රතිපත්ති ප්රකාශනය කියැවිය හැකිය.

[QUOTE="Anti BBS, post: 18707629, member: 525431"] [B][SIZE=5]මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ එජාප ප්රමුඛ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී: සම්පූර්ණ ප්‍රකාශය මෙන්න.[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ නම් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ කරන කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්රකාශයනය අද කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී එලිදැක්වීය. [/SIZE] [SIZE=4][B]“2015 ජනාධිපතිවරණයේදී රටත් ජනතාවත් ගලවා ගැනීම උදෙසා ඔබ ඉදිරියට පැමිණි සියළු දේශපාලන පක්ෂ, බලවේග හා සංවිධාන දැන් එක්සත් ජාතික පක්ෂය යටතේ එක්සත්ව පාර්ලිමේන්තුවේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලා සිටී. ඒ සඳහා අපි මාස 60 ක් තුල අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඉදිරිපත් කරන්නෙමු“ [/B]යි එම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පිටු 26 කින් සමන්විත ප්‍රතිපත්ති ප්රකාශනය අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියයි “ අප නිර්මාණය කරන්නා වූ ආණ්ඩු ක්‍රමය සම්මුතිය පදනම් කර ගත් එකක් විය යුතුය. එහිදී රාජ්‍ය පාලනය සම්බන්ධව බුදුන් වහන්සේ වදාල කරුණු සැලකිල්ලට ගැනීම සුදුසු බව අපගේ අදහසයි. බුද්ධ කාලයේ ගංගා නදී නිම්න සහ නේපාලයේ ටෙරායි කලාපයන් පාලනය කෙළෝ ලිච්ඡවි රජ දරුවෝ ය. සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් රාජ්‍ය පාලනය කළ ආදීම ජනරජය වශයෙන් මෙය සැලකිය හැකිය. මෙම ජනරජ පාලන ප්රතිපත්තීන් සමහරක් සංඝරත්නය වෙනුවෙන් පැනවූ විනය නීතින්ට ද ඇතුලත් කෙරිණ. වජ්ජීන්ගේ රාජ්‍යයේ සශ්‍රීකත්වයට සහ තිරසර පැවැත්මට හේතුව වශයෙන් බුදුන් වහන්සේ දැක්වූයේ ඔවුන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් රාජ්‍ය පාලනය කිරීමය. මෙය අදටත් වලංගු සත්‍යයකි“ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවයට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇමති කබීර් හෂීම්, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් ආදීහු සහභාගී වූහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහි දැක්වෙන සේයාරූ ක්ලික් කිරීමෙන් සම්පූර්ණ ප්‍රතිපත්ති ප්රකාශනය කියැවිය හැකිය.[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto1.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto3.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto5.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto7.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto9.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto11.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto13.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto15.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto17.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto19.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto21.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto23.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto25.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/UNP_Manifesto27.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom