රණබිම මැරුණේ සිංහලයකු නම්!

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රණබිම මැරුණේ සිංහලයකු නම්!


    listen and feel the heartbeat u feel...
    salute to all our brothers and who lost their lives and injured

     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේ සිංදුව දැන් තහනම් වෙලා නේද?
    මේ සිංහල අපගෙ රටයි වගේ ලස්සන දෑ අනුරාගී ගී අද තහනම් වෙලා...

    අවුලක් නැහැ.. සංහිදියාව ලු නෙ
     
    • Like
    Reactions: sthumi

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ සිංදුව දැන් තහනම් වෙලා නේද?
    මේ සිංහල අපගෙ රටයි වගේ ලස්සන දෑ අනුරාගී ගී අද තහනම් වෙලා...

    අවුලක් නැහැ.. සංහිදියාව ලු නෙ

    මේ තුන් ලෝකෙන්ම සිංහලන් ගෙ රට මේක විතරයි...ඉතින් මේකෙ බැරිනම් වෙන කොහෙද
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    හා හා බොලවු ජාතිවාදෙ ඇවිස්සෙයි
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මීට අවුරැදු 2 කට විතර කලින් මෙි වගේ සින්දු අපිට අහන්න ලැබුනා.අද වෙනකොට මෙි සින්දු අපේ සිත් වලින් බලෙන් අමතක කරන්න හදනවා මුන්.....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෑහෙන කාලයක් රටට් වැඩක් කරමින් ජීවත් වෙන්න තිබ්බ ජීවිත රැසක් යුද්දෙන් නැතිවෙලා රට විනාස කරන ජාතියක් ජන්මයක් නැති මුල මතක නැති අවජාතක බල්ලෝ ටිකක් ඉතුරුවුනා ..එකයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..

    රටට ජාතියට හෙනගහුවත් තමන්ට බලයි නිලයයි සල්ලියි ලැබෙනවානම් ඕන දෙයක් කියල හිතන් ඉන්න ඒකාල මේ රටින් මකබැවිලා ගිය දාට මෙරට ආයෙත් ගොඩ එයි .එතකන් ඔහාමම වලේ තමා :dull: