රණවිරුදඩයමහ් නෙවේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    රණවිරුදඩයමහ් නෙවේ

    රන් සොයා කැණීම් කළ, කිසිසේත්ම රණවිරුවන් නොවන (UNP+JVP) හමුදා සෙබළුන් 21 ක් අත්අඩංගුවට










    එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චි, ධර්මපුරම් කට්ටකාඩු ප්‍රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්‍ර යොදා කැණීම් කළ යුද හමුදාවේ (UNP)කර්නල්වරයකු(Yeeeeeey), (JVP)හමුදා සෙබලුන් දෙදෙනකු(Yeeeeeey) ඇතුළු (UNP+JVP)පුද්ගලයින් 21 දෙනකු(Yeeeeeey) අද (9) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කියයි.

    අත්අඩංගුවට ගත් යුද හමුදා කර්නල්වරයා සහ සෙබලුන් දෙදෙනා රත්තරං සොයා පරීක්ෂා කරමින් සිටි පිරිසකට ආරක්ෂාව ලබාදෙමින් කැණීම් සිදුකිරීමට හවුල් වී ඇති බවද පැවසීය.

    සැකකාර කර්නල්වරයා හා යුද හමුදා සෙබලුන් දෙදෙනා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් සාමාජිකයින් වන බවත් කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරී කර ස්ථාන මාරුවීම් ලැබූ අයකු බවද සඳහන් කළේය.

    එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා ඇති රත්තරන් තොගයක් සොයා කැණීම් කරන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත යුද හමුදාව හා එක්ව සිදුකළ වැටලීමකදී කර්නල් ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන තිබේ.

    සැකකාර කර්නල්වරයා අදාල ස්ථානයේ පිරිස වෙත ආරක්ෂාව සපයා ඇති අතර විදේශ රටකින් ගෙන්වන ලද අධි බලැති ස්කෑනර් යන්ත්‍ර යොදා ගනිමින් සැකකරුවන් පිරිස රත්තරං සොයා ගනු ලැබීය.

    එම තිබී සැකකරුවන් රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ කිහිපයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.

    විශේෂ කාර්ය බළකාය පැවසූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනකු හිටපු හමුදා සාමාජිකයින් බවත් ඔවුන් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයින් වන බවයි.

    සැකකරුවන් පිරිස අතරින් 13 දෙනකු අනුරාධපුර හා විවිධ ප්‍රදේශයන් හි පදිංචි පුද්ගලයින් වන අතර තවත් තිදෙනකු කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වෙත බාරදීමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    • Like
    Reactions: skymicro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අර සිංදුව මතක කෙනෙක් තාලෙට නැතත් කමක් නෑ කියන්නකො බලන්න:lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    buru putha parada una dukata thama andawatenawa :lol::lol::lol:

    පව් යකෝ උගේ ආතල් එක ගන්න දීපන් වයර් ලුස් වෙලා තියෙන්නේ
    අමෙසියා ගානට වැටුණු එක ගැන නම් දුකයි
     
    • Like
    Reactions: Molock

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කීපාරක් කියන්නද බං...‍
    දැන්වත් තේරැම් ගනින්...
    උඹලා ජනාධිපතිවරණෙන් පරාදයි...
    ඊළග පාරවත් ට්‍රයි එකක් දීපන්...

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීපාරක් කියන්නද බං...‍
    දැන්වත් තේරැම් ගනින්...
    උඹලා ජනාධිපතිවරණෙන් පරාදයි...
    ඊළග පාරවත් ට්‍රයි එකක් දීපන්...


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dan wath me manushyagen deyak ahagena hadiyan. Puluwannam Mahindayage Hora Ralata mokak hari karapan.

     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Rep kapannama ridila paw yako :lol::lol::lol:

    Screen-Shot-2020-02-11-at-6-25-38-PM.png