රණවිරුවෝ දෝලාවෙන් සිරිපා කරුණා කරති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    රණවිරුවෝ දෝලාවෙන් සිරිපා කරුණා කරති

    සිරිපාදෙ කරුණාකරන්න කොච්චර ආසාව තිබ්බත්, අනිත් අයට කරදර නිසා තමන්ව ගෙනියන්න කියලා කවදාවත් කටින් අහන එකක් නෑ. උබලගේ ගමෙත් ආබාධිත රණවිරුවෝ ඉන්නවා නම් කොල්ලො ටික සෙට් වෙලා මෙහෙම ගෙනියන්න. උබලට ලොකු පිනක්.

    *****************************
    ආබාධිත රණවිරුවන් 25 ට අධික පිරිසක් ශ්‍රි පාදය වන්දනා කරවීමට සුමන රණවිරු සහන පදනම හා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය.
    සැම වසරක් පාසාම ආඩිඅම්බලම ශ්‍රි ජයාරාජාරාමයේ සුමන රණවිරු සහන පදනම හා ශ්‍රි ලංකා යුද හමුදාව මැදිහත් වීමෙන් යුද්ධයේදි අබාධිත වු රණවිරුවන් 25 කට පැඩි පිරිසකට ශ්‍රි පාදය වන්දනා කරවිම සංවිධානය කෙරේ.
    ආඩිඅම්බලම සරණතිස්සගම ශ්‍රි ජයාරාජාරාමයේ විහාරාධිපති ධරණාගම සුමණරතන හිමියන් ගේ මුලිකත්වයෙන් එම සත්කාරය කළ අතර රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී පාදස්ථානයේදී විශේෂ පුජාවක්ද පැවැත්විණි.


    00.jpg


    3-IMG_0643.jpg


    11-IMG_0569.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/508260