රණ මග ඔස්සේ නන්දිකඩාල් - Road to Nandikadal; soft copy ekak kaa gawada tinne ?

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    රණ මග ඔස්සේ නන්දිකඩාල් - Road to Nandikadal; soft copy ekak kaa gawada tinne ?

    19f18eeb8e5b1.jpg

    රණ මග ඔස්සේ නන්දිකඩාල් - Road to Nandikadal Sinhala book eke soft copy ekak kaa gawada tinne ? Meka biznas ekak karaganne natuwa apita content eka kyawanna tibbanam atine bn. Tiyena ekek scan karala dapallako :yes:
     
    Last edited:

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    හිරේ විලංගුවේ වැටෙන වැඩක් මයේ පුතේ.... :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටු 1000+ මම හිතන්නෙ, ඩික්ෂනරියක් වගේ සයිස් එක. ඕක ස්කෑන් කරන්න නං වෙන්නේ නෑ කාටවත්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    රණ මග ඔස්සේ නන්දිකඩාල් - Road to Nandikadal Sinhala book eke soft copy ekak kaa gawada tinne ? Meka biznas ekak karaganne natuwa apita content eka kyawanna tibbanam atine bn. Tiyena ekek scan karala dapallako :yes:

    පොත් කියන්නේ බිස්නස් එකක් තමයි. උබ කියන්නේ මේජර් ජෙනරල් කරයා අවුරුදු 4ක් පොත ලියලා, පොත ප්‍රින්ට් කරලා පිටු 1800+ , කරෙක්ශන් හදලා, ටෙම්ප්ලේට් හදලා .........උබට පොත නිකන් දෙන්න කියලද?

    උට බිස්නස් වැඩිම කාලේ උබ සොෆ්ට් කොපි ඉල්ලනවා උගේ අවුරුදු 4ක් පොත ලියන්න ගිය මහන්සියට:angry:

    උබේ මොලේ හොද නැද්ද බං? මෙතන හිගන්නා වගේ ලොවන්නේ නැතුව සල්ලි දීලා ගනින්.

    ඉදා මෙතනින් ගනින් www.elakiri.com/forum/showthread.php?t=1763697

    අඩුවට ඉන්ටනෙට් දුන්නහම හිගන්නොත් ඉන්ටනෙට් අරං :sorry::sorry:
     
    Last edited:

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    adoo emada bn. ehenam allala daaamu. mona karannada ? hewwa bn pota salli walata gannama habune nane tama

    තව ටික දවසකින්  ඕන තරම් තියේවි... ඉවසන් හිටු...
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    අඩුවට ඉන්ටනෙට් දුන්නහම හිගන්නොත් ඉන්ටනෙට් අරං :sorry::sorry:

    ඔන්න ඔන්න උඹ ලොල් සීන් දාන්න යනවා... උඹ එක එකාට ලේබල් ගහන්නේ නැතිව මනුෂ්‍යයෙක් විදියට හිටු.... ඇයි උඹ කෝටිපතියෙක් ද...? :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න ඔන්න උඹ ලොල් සීන් දාන්න යනවා... උඹ එක එකාට ලේබල් ගහන්නේ නැතිව මනුෂ්‍යයෙක් විදියට හිටු.... ඇයි උඹ කෝටිපතියෙක් ද...? :P

    LOL_SEEN
    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D
    :D:D:D
    :D

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,566
    6,323
    113
    hire giyath kamak na kiyamu oka scan karala iwara wenakota oya pothe 2kath awilla thiyeyi.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    පොත් කියන්නේ බිස්නස් එකක් තමයි. උබ කියන්නේ මේජර් ජෙනරල් කරයා අවුරුදු 4ක් පොත ලියලා, පොත ප්‍රින්ට් කරලා පිටු 1800+ , කරෙක්ශන් හදලා, ටෙම්ප්ලේට් හදලා .........උබට පොත නිකන් දෙන්න කියලද?

    උට බිස්නස් වැඩිම කාලේ උබ සොෆ්ට් කොපි ඉල්ලනවා උගේ අවුරුදු 4ක් පොත ලියන්න ගිය මහන්සියට:angry:

    උබේ මොලේ හොද නැද්ද බං? මෙතන හිගන්නා වගේ ලොවන්නේ නැතුව සල්ලි දීලා ගනින්.

    ඉදා මෙතනින් ගනින් www.elakiri.com/forum/showthread.php?t=1763697

    අඩුවට ඉන්ටනෙට් දුන්නහම හිගන්නොත් ඉන්ටනෙට් අරං :sorry::sorry:

    :yes::yes::yes::yes: