රණ විරුවෙක් සිහිකිරීම.....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
රණ විරුවෙක් සිහිකිරීම.....

යුද්දයට ගිය රණ විරුවෝ විවිද අය වෙත්.. සමහරු යුද්දයේ දී එක්සැනෙකින් මව්බිම වෙනුවෙන් උන්ඩයට දිවි දුන්හ.. ඔවුන් නිර්බයව එතනට එලබ යුද කලහ. තවත් සමහරුන් නොසිතූ විරූ ලෙස සතුරු ග්‍රහනයේ අනන්ත දුක් වින්දහ.සමහරවිට ඔවුන්ගේ ඇස් වලින් වැටුනු කදුලැලි සමහර විට අම්මා..තාත්තා.. ආදරය කල අය.. දරුවන් වෙනුවෙන් සිහි වී ඉනූ කදුලු විය හැක.. තවත් සමහරු නොසිතූ මොහොතක සතුරු බිම්බෝම්බයකට හසුවී සදා අබ්බගාත විය.. වඩාත් ඛේදජනක පසුදිවිය ඇත්තේ ඔවුන්ටය.. මේ බිමේ සර්ව සම්පූරනව ඉපිද.. පසු කලෙක දිවියේ ඉතිරි කොටස අබ්බගාතයෙකුව අන් පිලිසරනින් යැපෙන ඔයුන් අබීත සිංහ පැටවුන් නොවේද.. ඒ නිසා අපි යලි යලිත් ඔවුන් සිහිකරමින් ගරුසත්කාර කරමු.. දුටුතැන අසුන් පිලිගන්වා සුරකිමු..අපේ අද දවස ඔවුන් තම හෙට දවසින් සුරක්ශිත කොට ඇති නිසායි...
විරුවනි ඔබට අප සැමගේ උත්තමාචාරය!​
images

images
 
Last edited: