රතන-සූත්‍ර-දේශනාව

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    රතන-සූත්‍ර-දේශනාව

    කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන සියලු රෝග, දුක්, බය, සැකසංකා දුරු වේවා යන උතුම් ප්‍රාර්ථනයෙන් යුතුව මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන මහානුභාවසම්පන්න රතන සූත්‍ර දේශනාව ප්‍රධාන සෙත් පිරිත් සජ්ඣායනය සෑම දිනකම රාත්‍රී 9.00 සිට සජීවීව ශ්‍රද්ධා රූපවාහිනියෙන් සහ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ..

    ශ්‍රද්ධා රූපවාහිනිය සජීවීව නැරඹීමට පිවිසෙන්න..
    https://www.youtube.com/shraddhatvlive/live
    http://www.shraddha.lk/tv/

    ලක්විරු ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න..
    https://www.shraddha.lk/lakviru-radio/

    source: https://www.facebook.com/shraddhatv/
     
    • Like
    Reactions: S_M_S

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Oka kiwwama okkoma hari. Arahe siripade wahanna be kiyala kiyanawa. poddak ara malwathu deka ekathuwela eka gena katha kala nam neda honda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka kiwwama okkoma hari. Arahe siripade wahanna be kiyala kiyanawa. poddak ara malwathu deka ekathuwela eka gena katha kala nam neda honda

    හරි තමයි.. උබල නොදන්නව උනාට අපි මොනා කරන්ඩද
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    meka nisa wenna athi 28 dan 51 ta negala thiyenne
    31 ඉඳන් 1000 වෙන එකයි, 28 ඉඳන් 51 වෙන එකයි අතරෙ වෙනසක් තියෙනවා කියලා උඹට නිකංවත් හිතෙන්නෑ නේද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    31 ඉඳන් 1000 වෙන එකයි, 28 ඉඳන් 51 වෙන එකයි අතරෙ වෙනසක් තියෙනවා කියලා උඹට නිකංවත් හිතෙන්නෑ නේද.

    wena baila ona ne ban, practically hithapan
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනේ සාදු ... මන් කියන්නද IDH එකට ගිහින් කිව්වා නම් ඔක්කොම හරි . ටාර් ගාලා හොද වෙයි
    කන්දකාඩු නිරෝධායන මද්යස්තානෙට ගිහින් කියපන්කො ඉතිරි ටික වත් බෙර ගන්න...

    ආගම අදහපන් ගොන් පාට් නොදා
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන සියලු රෝග, දුක්, බය, සැකසංකා දුරු වේවා යන උතුම් ප්‍රාර්ථනයෙන් යුතුව මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන මහානුභාවසම්පන්න රතන සූත්‍ර දේශනාව ප්‍රධාන සෙත් පිරිත් සජ්ඣායනය සෑම දිනකම රාත්‍රී 9.00 සිට සජීවීව ශ්‍රද්ධා රූපවාහිනියෙන් සහ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ..

    ශ්‍රද්ධා රූපවාහිනිය සජීවීව නැරඹීමට පිවිසෙන්න..
    https://www.youtube.com/shraddhatvlive/live
    http://www.shraddha.lk/tv/

    ලක්විරු ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න..
    https://www.shraddha.lk/lakviru-radio/

    source: https://www.facebook.com/shraddhatv/

    :yes:

    ethakota oka kiuwahama corona hadenne nethida massine????

    meka nisa wenna athi 28 dan 51 ta negala thiyenne

    අනේ සාදු ... මන් කියන්නද IDH එකට ගිහින් කිව්වා නම් ඔක්කොම හරි . ටාර් ගාලා හොද වෙයි
    කන්දකාඩු නිරෝධායන මද්යස්තානෙට ගිහින් කියපන්කො ඉතිරි ටික වත් බෙර ගන්න...
    ආගම අදහපන් ගොන් පාට් නොදා

    1. රෝගාබාධයක් තියෙනවා නම් ඒකට බෙහෙත් ගන්න ඕනෙ. බුදුරජාණන් වහන්සේත් ජීවක කියන වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් තියෙනවා. ඒ වගේම එක්තරා අවස්ථාවකදී භික්ෂූණ් වහන්සේලාට වැළඳුනු රෝගයක් සුව වීම පිණිස ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, උක් හකුරු වලින් යුතු ඖෂධයක් ලබාදීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

    2. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වී සිටින අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විසින් බොජ්ඣංජ පිරිත දේශනා කළාට පස්සෙ උන්වහන්සේට සුව වෙලා තියෙනවා. (තව අවශ්‍ය නම් ගිරිමානන්ද සූත්‍රයත් අධ්‍යනය කරන්න). විසාලා මහනුවර තුන්බිය ගැන කතාව ඉතින් හැමෝම දන්නවනෙ. පිරිතෙනුත් යමක් කරන්න පුළුවන්.

    උඹලට මේක පිළිගන්න බැරි නම්........

    දේශීය වෙදකමේ සමහර ඖෂධ දෙන්නෙ මතුරලා. ඒ මන්තර වල බලයක් තියෙනවා ඒ රෝගය හොඳකරන්න. (උඹ මේක පිළිගන්නැත්තං ඉතිං උඹ බත් කන ගොනෙක්)
    සමහර ලෙඩ මනෝවිද්‍යාත්මක ක්‍රම වලිනුත් හොඳ කරනවා.

    හැම ලෙඩේම පිරිත් වලින් හොඳ කරන්න පුළුවන්ද? කියලා ඇහුවොත් ඒ කෙනාගෙන් ආපහු අහපන් හැම ලෙඩේම බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන්ද? කියලා.

    සමහරු පාඩම් කරන්නැතුව බෝධි පූජා තියනවා විභාගෙ පාස් වෙන්ඩ. ඒ විදිහට වෙන වෙන ආගමික මතවාද එක්ක බුදු දහම පටලවා ගත්ත අය නැතුවා නෙමේ. ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගන්න ඕනෙ. පිරිතෙනුත් සෙතක් සැලසෙනවා.
    මන්තර නිකං කිව්වට හරියන්නෑ. ඒවට අදාළ වත්පිළිවෙත් තියෙනවා.
    සමහරු පංච සීලයවත් නැතුව පිරිත් වලින් තමන්ට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පිරිත් සහ ධර්මය විවේචනය කරන්නෙත් පංච සීලයවත් නැති අය තමයි.

    සාමාන්‍ය වෛරස් උණක් පැතිරුණත් රටේ කීදෙනෙකුට හැදෙනවද කියපන්කො. අපේ රටේ මේක ඉතාම අඩුවෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නෙ.
    චීනයේ කොරෝනා රෝගින් එක්ක දොස්තරලා සින්දු කිය කිය නටනවා උඹලා දකින්ඩ ඇතිනෙ. මානසික, ආධ්‍යාත්මික නිරෝගිකම තියෙන්ඩ ඕනෙ කියන එක උඹලට වැඩිය උගත්, බුද්ධිමත් අය පිළිගන්නවා.

    * මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන... ශ්‍රද්ධා ටීවි - ලක්විරු රේඩියෝ ඔස්සේ විකාශය වන මහමෙව්නාවෙ පිරිත් දේශනය අවසානයේදි ඒ ස්වාමින්වහන්සේලා මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කළ යුතු දේවල් (සෞඛ්‍ය අංශ වලිනුත් නිතරම මතක් කරන), ස්වයං නිරෝධායනයට ලක් වෙන විදිහ, සමාජයේදි හැසිරිය යුතු විදිහ වගේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවකින් දැනුවත් කරනවා.
    උඹලා හිතින් මවාගෙන ඉන්නෙ වෙනම දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: OrangeHat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    placebo effect
    Scientifically prove කරලා තියනවා Fake drugs or Treatments වලින් යම් විදියකින් බලපෑමක් කරන්න පුලුවන් කියලා
    හැබැයි ඒක වෙන්න නම් ඒකෙන් ලෙඩේ හොද වෙනවා කියලා හොද විශ්වාසයක් තියෙන්න ඕන. එහම දෙයක් තමයි ඔතනත් තියෙන්නෙ