රනිල්ගේ එක මයිල් ගහකට හරි මොනවා හරි වෙලා තිබ්බොත් රාජපස්සයව මම තියන්නේ නැහැ.. බත් හැලියක් කාලා බුදියන රාසපස්සයා වගේද රනිල් උත්තමයා.. උදේට කන්නේ කෙලොග්ස් කොන් ෆ්ලෙක්ස් විත් රෝ මිලක්. (රෝ කිව්වහම එයි පොළවෙන් මතු උන පොන්නයා දුවගෙන) එක කාල ඔරේන්ජ් ජුස් එකක් හරි ඇපල් ජුස් එකක් හරි එතුමා බොන්නේ. දවල්ට කන්නේ සැන්ඩ්විච් එකක් හරි ටෝස්ට් බ්‍රෙඩ් එකක්.. එක කාලා හවහට එතුමා කළු කොපි කෝප්පයක් බොනවා. රෑට හුකන්නේ නැහැ.. සොරි. රැට කන්නේ නැහැ වැඩිය. අලගේඩියක් තම්බලා බෝංචි කරල් තුනක් එක්ක එතුමා කන්නේ සුප් එක බිව්වට පස්සේ.. එහෙමද අර ගොඩේ මරා.. ඌ තුන්වේලට බත් ගිලින ගොබ්බයෙක්නේ.. මෙතුමා කනවා බලන් ඉන්නත් ආසයි.. හැදී ගෑරුප්පු අරගෙන එතුමා කන විලාශය.. එක කියන්න වචන නැහැ.. ගමේ බයියා කන්නේ එහෙමද, අඩුක්කුවකට බත් පුරෝගෙන අනාගෙන ඌ කන්නේ.. අප්පිරියයි..