රතන හිමිගේ හොර උපවාසයෙන්

shenal1

Member
Aug 29, 2006
6
0
0
රතන හිමිගේ හොර උපවාසයෙන්

පාස්කු ප්‍රභාරයෙන් පසුව මේ රට අරාබි කොලනියක් කරන අන්තවාදි සැලසුමට සහ මේවා කල රාජපක්ෂ කල්ලියට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගෙමින් පැවතියේය..ආන්ඩුව එයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියේය....රතන හිමියන් අරාබි ඩොලර් වලට මේ මැද්දට කඩාපැන හොර උපවාස කර ඒ සියල්ල විනාශකර දැම්මේය..ජාතිය පාවා දුන්නේය...!!
 

shenal1

Member
Aug 29, 2006
6
0
0
ඥනසාර හිමි රතනලා මුස්ලිම් අන්තවාදින්ගේ ඩොලර් වලට මේ රටේ සිංහල අයිතීන් පවා දෙන එක තමයි කරන්නේ.මහසෝනලා,ඥානසාරා,රතනලා වගේ එවුන් නැති සිංහල බලවේගයක් හොර රාජපක්ෂ ‍රැලට සහ රනිල් සජිත්ලට එරෙහිව ගොඩ නංවන්න ඕන
 

shenal1

Member
Aug 29, 2006
6
0
0
64216364-442852166508128-4730278380526632960-n.jpg