රතන හිමිට පිස්සුද ?
තිරිගු පිටි මිල අඩු නොකලොත් බඩු ගණන් යනවා.එතකොට ගෝඨාගේ ආණ්ඩුවටමයි කෙල වෙන්නේ .පාන් පිටි ආනයනය සීමා කරන්න ඔනේ තමයි .ඒත් ඒක හිමීට කරන්න ඔන දෙයක් . මිනිස්සුන්ට පිඩා දීලා දේශිය දේවල් විකුණන්න ගිහින් තමයි සිරිමාවෝ ඇනගත්තේ.. ඇයි රතන හිමි මේවා තේරුම් ගන් නැත්තෙ?. ගෝඨාගේ ආණ්ඩුවට දොස් තියන්න පටන් අරන් උන්දෑ දැන් ප්‍රසිද්දියේ ..
මටනම් හිතෙන්නේ රතන සාදු සිරිසේනගේ බළල් අතක් කියලා .අර උපවාස කරලා රගපෑමක් කලේ ..රතන සාදුට ගෝඨා දිරෙව්වට මහින්දව පේන්න බෑ ..