රතන හිමියන්ගේ හෘද සාක්ෂිය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රතන හාමුදුරුවො ඉස්සර ඉඳන්ම ඔහොමනෙ බන්. ගේනවා. උපදෙස් පිලිපදින්නෙ නැත්නම් බල කරනවා. ඒ අහන්නෙත් නැත්නම් එලවනවා. චන්ද්‍රිකාට කරෙත් ඒක. මහින්දට කරෙත් ඒක, මෛත්‍රීට කරන්නෙත් ඒක. උන්වහන්සේ ඔය එක එකාට ආවතේවකම් කරන තවත් එක හාමුදුරුනමක් නෙවේ කියලා අතීතයේ ඉඳන්ම ඔප්පු කරලා තියෙනව.

    බය වෙන්න එපා බන්. මේක රට වෙනුවෙන් කරන වැඩක්. අද රෑට ප්‍රවෘති බලුවම ඕක ඇරිලා යාවි:confused::confused::dull::dull:

    මම කැම්පස් එකේදී දැක්ක ගරු රතන ස්වාමින්වහන්සේ එසේ නොවූහ.......
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මම කැම්පස් එකේදී දැක්ක ගරු රතන ස්වාමින්වහන්සේ එසේ නොවූහ.......

    එදත් බලෙන් පොරෙන් තමයි ජාතිය වෙනුවෙන් වැඩ කරේ. චන්ද්‍රිකාගෙ සමුළුවට බලෙන් පැනලා කතා කරා. සොරොව්ව ලඟ තිබ්බ කෑම්ප් එකටත් ගිහින් ආමි එකටත් තර්ජනය කරා යුද්ධ කරේ නැති උනොත් මම තනියම යනව කියලා. ආමි එකෙන් පොරොන්දු උනා නිදහස් කරලා දෙනව කියලා.

    නායකයින්ව ගෙනල්ලා. හැම දේටම එහෙයි කියාගෙන උන් දෙන දෙයක් වළඳලා වෙන දෙයක් බලන් ඉන්න කියලද කියන්නෙ? ඒක හරිද? එහෙම හාමුදුරුවරු ඉන්න පුළුවන්. ඒත් රතන හාමුදුරුවො නම් එහෙම කෙනෙක් නෙවේ. ඥානසාර හාමුදුරුවොත් ඒ වගේ කෙනෙක් නෙවේ. මෛත්‍රී සමාව දීලා සතියක් නෑ, අද මෛත්‍රීට බැන්නා. ඊයේ ආනන්දසාගර හාමුදුරුවො මෛත්‍රීට බල්ලෙක්ට වගේ කතා කරේ. අන්න එහෙමයි බන් ඉන්න ඕනේ. සංඝරත්නය දේශපාළුවන්ගෙ මස්කටු වලින් යැපෙන ජාතියක් වියයුතු නෑ.



    1yIwOgq.jpg

     
    Last edited: