රතන හිමි ජය ගනී iJ1R_39LO84
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 3, 2019 #2 sure? කැරි හම්බයෝ අයින් කරන්න කියලා අන්තිමට සිහලුන්ට උපවාසත් කරන්න වුනා නේ.. අපි දිනනවා නෙමෙයි පැරදීගෙන යන්නේ.අපිම පත් කරපු දේශපාලුවෝ නිසා..
sure? කැරි හම්බයෝ අයින් කරන්න කියලා අන්තිමට සිහලුන්ට උපවාසත් කරන්න වුනා නේ.. අපි දිනනවා නෙමෙයි පැරදීගෙන යන්නේ.අපිම පත් කරපු දේශපාලුවෝ නිසා..
ruchira55 Well-known member Mar 23, 2012 39,874 40,629 113 Jun 3, 2019 #3 ජාතික සටන් වලින් තමන්ගේ මඩිය තර කරගැනීමට භාවිතා නොකරන්න. දාන වීඩියෝ එකක් මේකේ ඉඳන් බලන්න පුළුවන් වෙන්න දාපන්, සිංහළුන්ව වටේ යවන්න එපා. කිව්වෙ නෑ කියන්න එපා. යූටියුබ් එකට කෙල උනොත් මෙතන නහයෙන් අඬන්න එපා
ජාතික සටන් වලින් තමන්ගේ මඩිය තර කරගැනීමට භාවිතා නොකරන්න. දාන වීඩියෝ එකක් මේකේ ඉඳන් බලන්න පුළුවන් වෙන්න දාපන්, සිංහළුන්ව වටේ යවන්න එපා. කිව්වෙ නෑ කියන්න එපා. යූටියුබ් එකට කෙල උනොත් මෙතන නහයෙන් අඬන්න එපා
tahukanda_deiyo Member Jun 15, 2017 269 29 0 Jun 3, 2019 #4 ruchira55 said: ජාතික සටන් වලින් තමන්ගේ මඩිය තර කරගැනීමට භාවිතා නොකරන්න. දාන වීඩියෝ එකක් මේකේ ඉඳන් බලන්න පුළුවන් වෙන්න දාපන්, සිංහළුන්ව වටේ යවන්න එපා. කිව්වෙ නෑ කියන්න එපා. යූටියුබ් එකට කෙල උනොත් මෙතන නහයෙන් අඬන්න එපා Click to expand... අනිවා...
ruchira55 said: ජාතික සටන් වලින් තමන්ගේ මඩිය තර කරගැනීමට භාවිතා නොකරන්න. දාන වීඩියෝ එකක් මේකේ ඉඳන් බලන්න පුළුවන් වෙන්න දාපන්, සිංහළුන්ව වටේ යවන්න එපා. කිව්වෙ නෑ කියන්න එපා. යූටියුබ් එකට කෙල උනොත් මෙතන නහයෙන් අඬන්න එපා Click to expand... අනිවා...
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jun 3, 2019 #5 All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese
All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 3, 2019 #6 Alexb said: All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese Click to expand... පොන්සි ලක්ශ 20 ද ලොකු ලක්ශ 120 ද
Alexb said: All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese Click to expand... පොන්සි ලක්ශ 20 ද ලොකු ලක්ශ 120 ද
tahukanda_deiyo Member Jun 15, 2017 269 29 0 Jun 3, 2019 #7 Alexb said: All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese Click to expand... for your references, prabakaran was a hero to LTTE supporters
Alexb said: All Muslim mps will Score highest votes in history. This case made all bad Muslim politicians heros... One of the worst fool act of sinhalese Click to expand... for your references, prabakaran was a hero to LTTE supporters
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jun 3, 2019 #8 පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසනට සහාය පළ කිරීම වෙනුවෙන් මේ වන විට දිවයින පුරා විවිධ නගරවලදී විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඇතැම් නගරවල පෞද්ගලික බස් ධාවනයෙන් සේවකයන් ඉවත් වී ඇති අතර ඇතැම් ස්ථානවලදී කඩ සාප්පු වසා දමා ඊට සහයෝගය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා මෙම විරෝධතාව පවත්වන බවයි. එමෙන්ම ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බව ඔහු කියා සිටියා. මේ අතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් නිට්ටඹුව නගරයේද අද පෙරවරුවේ විරෝධතා පා ගමනක් පැවැත්වුණා. ඒ, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින්. තවත් නගරවලදී උද්ඝෝෂණ සංවිධානය කර ඇති අතර නිහඬ උද්ඝෝෂණයක් ද හලාවත නගරයේදී මේ වන විට පැවැත්වෙනවා. හැටන් නගරයේදී ද පාගමනක් සහ ආශිර්වාද පූජාවක් ආරම්භ කර තිබෙනවා. රතන හිමියන් විසින් ආරම්භ කොට ඇති උපවාසයට සහය දැක්වීම වෙනුවෙන් අද (03) උදෑසන වවුනියාවේ දෙමළ වැසියන් කිහිපදෙනෙකුද උපවාසයක් ආරම්භ කළා. මේ අතර මහනුවර නගරයේද පාගමනක් ක්‍රියාත්මක බවයි වාර්තා වුනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මාපාල උද්‍යානය ඉදිරිපිටදී ආශිර්වාද පිංකමක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. උපවාසෙට බය උනා කාලකන්නි වහබ් ත්‍රස්තයෝ
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසනට සහාය පළ කිරීම වෙනුවෙන් මේ වන විට දිවයින පුරා විවිධ නගරවලදී විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඇතැම් නගරවල පෞද්ගලික බස් ධාවනයෙන් සේවකයන් ඉවත් වී ඇති අතර ඇතැම් ස්ථානවලදී කඩ සාප්පු වසා දමා ඊට සහයෝගය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා මෙම විරෝධතාව පවත්වන බවයි. එමෙන්ම ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බව ඔහු කියා සිටියා. මේ අතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් නිට්ටඹුව නගරයේද අද පෙරවරුවේ විරෝධතා පා ගමනක් පැවැත්වුණා. ඒ, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින්. තවත් නගරවලදී උද්ඝෝෂණ සංවිධානය කර ඇති අතර නිහඬ උද්ඝෝෂණයක් ද හලාවත නගරයේදී මේ වන විට පැවැත්වෙනවා. හැටන් නගරයේදී ද පාගමනක් සහ ආශිර්වාද පූජාවක් ආරම්භ කර තිබෙනවා. රතන හිමියන් විසින් ආරම්භ කොට ඇති උපවාසයට සහය දැක්වීම වෙනුවෙන් අද (03) උදෑසන වවුනියාවේ දෙමළ වැසියන් කිහිපදෙනෙකුද උපවාසයක් ආරම්භ කළා. මේ අතර මහනුවර නගරයේද පාගමනක් ක්‍රියාත්මක බවයි වාර්තා වුනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මාපාල උද්‍යානය ඉදිරිපිටදී ආශිර්වාද පිංකමක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. උපවාසෙට බය උනා කාලකන්නි වහබ් ත්‍රස්තයෝ