රතන හිමි මාරාන්තික උපවාසයක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ යකෝ මේකත් ඒ නාඩගමේම කොටසක්
    බොහෝවිට මේක පස්සේ චම්පික වගේ අනාථ වෙච්ච දේශ පාලුවෝ ඉන්නවා
    2015 දී අපි විරුද්ද වෙන්නන් ඔයගොල්ලෝ කරගෙන යන්න කියල මුන්ගේ voice recording එකක් එලියට ආවේ
    ඒ වගේ ම deal එකක් තමයි මේක
    :P

    ape un owatath rawatenwa bn :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Breaking News

    මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

    තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

    ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

    ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

    lankacnews