රත්ගම රත්වෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    maxresdefault.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mulika awashyatha tikawath denta bari ratak unane meka...
    සිරාවට. පොන්න ආණ්ඩුව ණය අරන් වෙන වෙන සෝභන වැඩ. ඉස්සර වෙලා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ ගොඩ දාන්න වැඩ කරන්න ඕනේ. මුන් බලන්නේ වැඩකට නැති ප්‍රොජෙක්ට් ගෙනත් ඒවා වලින් කොහොමද ගසා කන්නේ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    oya pathiwala ganu ehema mahinda kiyana nama ahunath orgasm wenawa issra
    ganu withrak newe pirimith

    මරු පැත්ත හැබැයි රත්ගම
    ගෑණු රෙදි උස්සන් එන්නේ

    #රජ්ගමඅපිපොහොට්ටුවට

    මේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න.
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඕක මහ මෝඩ වැඩක් බන්. අපේ පැත්තෙ නම් කරන්නෙ ගැස් කඩෙන් එම්ටිය අරන් ටොකන් එකක් දෙනවා. ටොකන් දෙන්නෙ එන ස්ටොක් එකෙ ගානට විතරයි. ගෑස් ආවම ගිහින් ටොකන් එක දීල ගෑස් එක අරන් එන්න තියෙන්නෙ. ගෑස් ටැන්කිය උස්සන් රට වටෙ දුවන්නයි පෝලිම් වල ඉන්නයි දෙයක් නෑ. අනික පොලිම් වල මරාගෙන බෙහෙතුත් නෑ මේ කාලෙට. :baffled: :baffled: :baffled:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165

    ඔක්කොමලා එහෙම මොලේ ඇතිව වැඩක් කරනවානම් අපි දියුණු රටක් වෙලා ගොඩක් කල් මචන්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක මහ මෝඩ වැඩක් බන්. අපේ පැත්තෙ නම් කරන්නෙ ගැස් කඩෙන් එම්ටිය අරන් ටොකන් එකක් දෙනවා. ටොකන් දෙන්නෙ එන ස්ටොක් එකෙ ගානට විතරයි. ගෑස් ආවම ගිහින් ටොකන් එක දීල ගෑස් එක අරන් එන්න තියෙන්නෙ. ගෑස් ටැන්කිය උස්සන් රට වටෙ දුවන්නයි පෝලිම් වල ඉන්නයි දෙයක් නෑ. අනික පොලිම් වල මරාගෙන බෙහෙතුත් නෑ මේ කාලෙට. :baffled: :baffled: :baffled:
    අහලා බලපම්, ඌ කොල පාට මුදලාලි කෙන්ක්,,,