රත්තන් මිල වාර්තා ගත ලෙස ඉහල යයි!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ට්‍රම්ප් පං ගොකා ගේ ටැරිෆ් වල ප්‍රතිපලය! US බොන්ඩ්ස් වල යීල්ඩ් එක බැහැල, විකිනෙන්න ගන්න කොට වුනේ ඕක !ලෝකේ පුරා US බොන්ඩ්ස් අරං හිටපු බිලියනර්ස්ලා, ඉන්වෙස්ට්මන්ට් බැන්ක්ස් රත්තරන් ගත්ත. අන්තිමට යූ එස් ඩෙෆිසිට් තවත් වැඩිවෙන සීන් එකක් දක්වා වර්දනය වෙමින් තිබුනේ, අඩෝ ඔය ට්‍රම්ප්ට පුක දීපු එවුන් හැංගිලාද නැහ්නං මේව තේරුම් ගන්න සංකීර්ණ වැඩිද?? @IndrajithGamage @topkollek @nppcheguevara @Smartm @Flappybird @itguy77 @tharakaf @B.Chat @ela @SDCR @Sen-lu @Flappybird @Stimulus mind @coefficient @Voldemort Bro

    ඔක තමා ප්ලැන් එක. ඇමරිකන් ගවර්මෙන්ට් එක රීෆයිනැන්ස් කරන්න ඔන. පාරෙ තොටෙ කතාව ඩොලර් ට්‍රිලියන 7ක්. මෙකෙන් 1ක් යනවා ඩිෆෙන්ස් බජට් එකට. තව 1.5-1.8ක් යනවා ඇමරිකාවෙ කබල් යටිතල පහසුකම් හදන්න - පාල්ම්-බොක්කු ඇනිකට් - සමහර එවා අවුරුදු 100 පැනලා කැලි එල්ලෙනවා.!

    ජෙරොම් නාකියගෙ කල්පනාව 4% පොලියට ට්‍රිලියන 7 ට්‍රම්ප්ගෙ කරෙ ගහන්න! එත් රිපබ්ලිකන් උන්ට ඔන 2-1.5% වගෙ ගානට ගන්න! එක නිසා බැන්කු පොලිය බස්ස ගන්න උන් මෙ ගෙම ගහන්නෙ! නය බර අදාල නැහැ! ෆයිනල් ටාර්ගට් එක ඩොලර් ටිරිලියන 90!







     

    Similar threads