Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං ගෙ ඩුබායි වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌට මොකටද බං IESL   මං මේ අරූ සුද්ද කරනව නෙමෙයි, ඌට ඒකට හීනමානයක් ඇවිත් මල පනිනනව නම් ඒක උගේ දුර්වල කම.

ඔය IESL පකත් අර දොස්තරගෙ ස්ටෙත් එක වගේ, පඩේ පෙන්නන්න ස්ටැට් එකට තියාගෙන ඉන්නෙ. සමහර උන් හිතන් ඉන්නෙ `IESL ගත්තම වෙන රටවල් වලින් වැඳල ගන්නෙ කියල. ඒක මෙම්බර්ශිප් එකක් විතරයි කියන එක අපේ පක්කුන්ට වදින්නෙ නෑ, මාස දෙක තුනකට කලින් එකෙක් ආවා වීසා රිජෙක්ට් වෙලා. ඒජන්සිය බොරු කලා කියාගෙන. බලද්දි උගේ කොලිෆිකේශන් වල පත ගැප්. ගෙයක් ඉඩමක් නෑ හෝම් ටයි එකක් හැටියට පෙන්වන්න, කාර් එකත් පත ලීස් එකක්. හරිහමන් තැනක මාස 6-7කට වඩා ජොබ් එකක් කරලත් නෑ. සේවින්සුත් නෑ. වීසා ඔෆිසර් ගුලියක් කාල ඉන්න ඕන උගෙ එක පාස් වෙන්න නම්, ඒජන්සියත් කර ඇරලා, මේ ටික විස්තර කරල කියනකොට ඒ පකය කියපි මට IESL තියෙනව ඒක ඒජන්ට් මෙන්ශන් කරල නෑ. ඒක දැක්ක නම් ඕන තැනක වීස දෙනවනෙ අරකයි මේකයි, අරයත් ගියා මෙයත් ගියා කියල. අපේ කස්ටමර් කෙනෙකුත් රිෆර් කරල කියපි එයත් ගියෙ IESL වලින් කියල. ඇත්තටම ඒ කස්ටමර් ගියෙ ගෑණිගෙ ඩිපෙන්ඩන්ට් හැටියට, අඩුගානෙ ඇප්ලිකේශන් ස්ටේට්මන්ට් එකේවත් ඔය මගුල අපි දැම්මෙ නෑ. මූ හිතන් ඉඳල තියෙන්නෙ මෙම්බර්ස් ලට ක්රෙඩිට් කාඩ් දෙන හින්ද වීසත් එහෙම දෙනව කියල. ඒ මයින්ඩ්සෙට් එකේ ගොඩක් උන් ඉන්නව,

මම දන්න සුපිරිම ස්ට්රක්චරල් එන්ජිනියර් මොරටුවෙ පොරක්, එයාපෝට්ම තමයි ගහන්නෙ, ලඟදි උගෙ වැඩක් හැන්ඩ්ල් කලා, ලංකාවෙ සල්ලි වලින් උගේ බේසික් පඩිය ලක්ශ 70කට කිට්ටුයි. IESL නෑ කවදාවත් අරගෙනත් නෑ, පිටරට යුනිවසිටි වලට මූව ගෙන්නනවා විසිටින් ලෙක්චර්ස් වලට. CV එක පොයින්ට් ෆෝම් එකෙන් පිටු 7ක් දිගයි.

[QUOTE="Gingy, post: 30248822, member: 585172"] [SIZE=5]ඌට මොකටද බං IESL :D :D මං මේ අරූ සුද්ද කරනව නෙමෙයි, ඌට ඒකට හීනමානයක් ඇවිත් මල පනිනනව නම් ඒක උගේ දුර්වල කම. ඔය IESL පකත් අර දොස්තරගෙ ස්ටෙත් එක වගේ, පඩේ පෙන්නන්න ස්ටැට් එකට තියාගෙන ඉන්නෙ. සමහර උන් හිතන් ඉන්නෙ `IESL ගත්තම වෙන රටවල් වලින් වැඳල ගන්නෙ කියල. ඒක මෙම්බර්ශිප් එකක් විතරයි කියන එක අපේ පක්කුන්ට වදින්නෙ නෑ, මාස දෙක තුනකට කලින් එකෙක් ආවා වීසා රිජෙක්ට් වෙලා. ඒජන්සිය බොරු කලා කියාගෙන. බලද්දි උගේ කොලිෆිකේශන් වල පත ගැප්. ගෙයක් ඉඩමක් නෑ හෝම් ටයි එකක් හැටියට පෙන්වන්න, කාර් එකත් පත ලීස් එකක්. හරිහමන් තැනක මාස 6-7කට වඩා ජොබ් එකක් කරලත් නෑ. සේවින්සුත් නෑ. වීසා ඔෆිසර් ගුලියක් කාල ඉන්න ඕන උගෙ එක පාස් වෙන්න නම්, ඒජන්සියත් කර ඇරලා, මේ ටික විස්තර කරල කියනකොට ඒ පකය කියපි මට IESL තියෙනව ඒක ඒජන්ට් මෙන්ශන් කරල නෑ. ඒක දැක්ක නම් ඕන තැනක වීස දෙනවනෙ අරකයි මේකයි, අරයත් ගියා මෙයත් ගියා කියල. අපේ කස්ටමර් කෙනෙකුත් රිෆර් කරල කියපි එයත් ගියෙ IESL වලින් කියල. ඇත්තටම ඒ කස්ටමර් ගියෙ ගෑණිගෙ ඩිපෙන්ඩන්ට් හැටියට, අඩුගානෙ ඇප්ලිකේශන් ස්ටේට්මන්ට් එකේවත් ඔය මගුල අපි දැම්මෙ නෑ. මූ හිතන් ඉඳල තියෙන්නෙ මෙම්බර්ස් ලට ක්රෙඩිට් කාඩ් දෙන හින්ද වීසත් එහෙම දෙනව කියල. ඒ මයින්ඩ්සෙට් එකේ ගොඩක් උන් ඉන්නව, මම දන්න සුපිරිම ස්ට්රක්චරල් එන්ජිනියර් මොරටුවෙ පොරක්, එයාපෝට්ම තමයි ගහන්නෙ, ලඟදි උගෙ වැඩක් හැන්ඩ්ල් කලා, ලංකාවෙ සල්ලි වලින් උගේ බේසික් පඩිය ලක්ශ 70කට කිට්ටුයි. IESL නෑ කවදාවත් අරගෙනත් නෑ, පිටරට යුනිවසිටි වලට මූව ගෙන්නනවා විසිටින් ලෙක්චර්ස් වලට. CV එක පොයින්ට් ෆෝම් එකෙන් පිටු 7ක් දිගයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom