nice post machen
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Jun 25, 2012 #22 maxpro said: nice post machen Click to expand... TY
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jun 25, 2012 #23 prashan3000 said: "දුඟද හමන කුණු කාණුවේ පතුලටම බැස... කාසි රුපියල් සොයමින් ජීවිතය සමඟ පොර බදින... රත්තරං පියාණනි... දහදිය ගලනා අසුචි තැවරුන... දුබල නුඹේ වත අතරින් ... දුටිමි මම... පියෙකුගේ සුපුරිසිදු නිර්මල හදවත... ලේ පැහැති අඳුරු දෙනුවන්.. ගිලා බැසි දෙකම්ඹුල් ... ලේ මස් කලඳක් නැති මහලු දුබල වත... ගතෙහි නොව සිතේ සවියෙන්ම වෙහෙසවන... රත්තරං පියාණනි... හසරැල්ලෙන් සිහින් කඳුළු බිඳු සඟවන්නට වෙර දැරුවද.. බුර බුරා හදවතම අවුළුවා නැගෙන සෝ ගින්දර... දුටිමි මම... මෑණියන් සමඟ ජිවිතයම දහදුක් විඳ දුදරුවෝ වෙනුවෙන්ම කැපකර... උන් ලොකු මහත් වූ කල කුණු ගොඩක් සේම ඉවත හෙලු... රත්තරං පියාණනි... මෑණියන් දෙව්ලොව ගියත් නුඹ තාම දුක් විදිනවා... සංසාරය දිගු නිසාම... ලොකු පුතා දැන් ගියේ ලඟදි ගත් කාරෙකේ... ඔහුට ලැජ්ජා වෙයි කියා නුඹ කාණුවේ මුහුණ සඟවා ගත්තත්... නොදැක්කා නොවෙයි පුතු නුඹව...නුඹත් එය දන්නවා... පුදුමයි පියාණනි... නුඹේ හදවතේ ඇති සෙනෙහේ... තවමත් දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කැපවෙනා රත්තරං පියාණනි... මඩෙහි පිපුණ රන් පියුමක් සේම සුපිරිසිදුයි නුඹේ හදවත... පතමි මම... නිදුක් නිරෝගී සුවය ලැබී තිස්තුන් කෝටියක් දෙවිවරු නුඹ රැකදේවා! Click to expand...
prashan3000 said: "දුඟද හමන කුණු කාණුවේ පතුලටම බැස... කාසි රුපියල් සොයමින් ජීවිතය සමඟ පොර බදින... රත්තරං පියාණනි... දහදිය ගලනා අසුචි තැවරුන... දුබල නුඹේ වත අතරින් ... දුටිමි මම... පියෙකුගේ සුපුරිසිදු නිර්මල හදවත... ලේ පැහැති අඳුරු දෙනුවන්.. ගිලා බැසි දෙකම්ඹුල් ... ලේ මස් කලඳක් නැති මහලු දුබල වත... ගතෙහි නොව සිතේ සවියෙන්ම වෙහෙසවන... රත්තරං පියාණනි... හසරැල්ලෙන් සිහින් කඳුළු බිඳු සඟවන්නට වෙර දැරුවද.. බුර බුරා හදවතම අවුළුවා නැගෙන සෝ ගින්දර... දුටිමි මම... මෑණියන් සමඟ ජිවිතයම දහදුක් විඳ දුදරුවෝ වෙනුවෙන්ම කැපකර... උන් ලොකු මහත් වූ කල කුණු ගොඩක් සේම ඉවත හෙලු... රත්තරං පියාණනි... මෑණියන් දෙව්ලොව ගියත් නුඹ තාම දුක් විදිනවා... සංසාරය දිගු නිසාම... ලොකු පුතා දැන් ගියේ ලඟදි ගත් කාරෙකේ... ඔහුට ලැජ්ජා වෙයි කියා නුඹ කාණුවේ මුහුණ සඟවා ගත්තත්... නොදැක්කා නොවෙයි පුතු නුඹව...නුඹත් එය දන්නවා... පුදුමයි පියාණනි... නුඹේ හදවතේ ඇති සෙනෙහේ... තවමත් දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කැපවෙනා රත්තරං පියාණනි... මඩෙහි පිපුණ රන් පියුමක් සේම සුපිරිසිදුයි නුඹේ හදවත... පතමි මම... නිදුක් නිරෝගී සුවය ලැබී තිස්තුන් කෝටියක් දෙවිවරු නුඹ රැකදේවා! Click to expand...