බුහ් හාහ් හා.... තව ටිකක් සර්ච් කරගෙන පලයන් එතකොට ඔය එක තැනක ඇති මගෙ එකවුන්ට් එකෙන් කී දෙනක් ලොග් වෙනවද කියලා බුහ් හහ් හා.. යකෝ මේකෙ පොර ටෝක් දීලා මොනව කරන්න්ද මම කවුද කියලා මෙකෙ එකෙක්වත් දන්නවද . උබලගෙ මානසික මට්ටම ගැන මට පට්ට දුකයි බං. මම මේ එකවුන්ට් එක හැදුවෙ එකම අරමුනකින් ඒ තමයි ගෙරි හම්බයන්ට පට්ට යන්න බනින්න. ඒක මම විතරක් නෙවෙ මං එක්ක ඉන්න සෙට් එකම මේ එකවුන්ට් එකෙන් කරනවා.
ආයෙමත් උබ පව්
ඕව ගණන් ගන්න එපා බන්.
මිනිසුන්ගේ ඉරිසියාව තියනවා
කුහක කම තියනවා
බොරු පුරාජේරු තියනවා
එක මිනිස් ස්භාවය
බොරු කියන එකා බොරු අරැගෙන යනවා
අනිත් උන්ව අපහසුතාවයට පත් කරන එකාට ඒවත් පල දෙනවා
මොන උනත් තමන් දන්නවනේ බන් ඇත්ත
ඒ නිසා ඕව ඔක්කොම උපේක්ෂාවෙන් විදගනින


මාත් ආසයි ඔය වගේ වලි වලට සහබාගී වෙන්න


