Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං is back.. !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාම හොද රස්සාවක් කරන යාලුවෙක් ඌ ගන්න පඩියටම රට යන්න අහනවා..

"ඇයි මචං උබ ස්ටේබල්නේ?

නෑ බං... මුන් එක්ක ඉන්න බෑ.."

එකදාස් නමසිය හැත්තෑ ගනන් වල ඉදලා ඔලුවක් තියෙන ඉගෙනගත්ත එවුන් ප්ලේන් වලින් යන්න ගියා.. ඔලුවක් තියෙන ඉගෙනගත්තෙ නැති උන් බෝට්ටු වලින් ගියා.. ඉතුරු උනේ එක්කෝ තමන්ට අතෑරගන්න බැරි වත්කමක් හෝ බැදීම් ඇති උන් නැත්නම් බහුතරය යාගන්න හැකියාවක් නැති උන්..

බුද්දිමත් ජාන ඇත්තෝ ජාතියෙන් වේගෙන් අයින් උනා...

වත්කම් ඇති උන් නැති උන්ගෙන් වෙන් වෙලා උන්ගේ පාඩුවේ ඒ ආතල් එක අරන් ජීවත් වෙන්න ගත්තා

යාගන්න හැකියාවක් නැතිව ඉතුරු උන අයගෙන් බහුතරය ඒ වගේම අය එක්ක විවාහ වෙලා ඊලග ජෙනරේශන් එකේ බහුතරය ඩබල් මොංගල් එකෙන් හැදුවා. උන්ගේ ඔලු සෑහෙන දුරට වැඩ කරන්නෙම නෑ

උන්......

සමාජෙට ගිහාම,

උන් කොරෝනා වලට පැනි බොනවා, අංගම්පොර බේත් බොනවා

තමන්ගේ ආගමවත් පිලිපදින්නැතුව ජාති ආගම් වලට මරාගන්නව

මොකෙක් හරි අටමගලයක් අටෝලා මේක හෙලිකොප්ටර් එකක් කිව්වහම හුරේ දානවා

අනාවැකි පේන ඒත් කක්කුසි බාල්දියවත් පේන්නැති උන්ගෙන් හදහන් බලෝනවා

රස්සාවකට ගිහාම,

මාසෙ පඩිය 1000නම් 1000000ක විතර ගේකට වත්ත වටේ ෆවුන්ඩේශන් දාගන්නවා

999ක ලීසින් එකක් දාලා පුලුවන්නම් හොද දර හැවක් ගන්නවා

ෆෝන් එකක් අතට ගත්තහම,

ගොසිප් සයිට් වලින් නිවුස් බලනවා

සුබ පනිවිඩයක් අහන්න නයි ඉන්න රූප වට්සැප් එකේ 10කට යවනවා

KFC නිකන් කන්න ගෑනු කෑගහන වීඩියෝ ප්ලේ කරනවා

දිනපු ඩොලර්1000 ගන්න තමන්ගේ බෑංක් ඩීටේල් දීල කෙලෝගන්නවා

කොහෙ හරි ඉන්න නිලියෙක් අල්ලං අසහන කමෙන්ට්ස් දාලා හිත හෑල්ලු කරගන්නවා

නිදහස් අද්යාපනය පෙනි පෙනී ගොඩ යන්න ඔන්ටපනු වස්ති හොයනවා

Fb ෆේක් හදන් අනික් මිනිස්සුන්ගෙන් අසහනේ පිටකරනවා

ඔන්ලයින් බිස්නස් කියල පිරමීඩ කාරයන්ට අහුවෙනව

උන් තමා සෑම චන්දෙකදිම බහුතර චන්දේ දාන්නේ.. මෙහෙමවත් තියෙනව ඇති ඉතින්...

උපන් බිම අම්ම හා සමයි ඉතින් මටත් දුකයි

Copied from Kosala Edirisinghe

[QUOTE="shenat, post: 26522715, member: 30790"] [SIZE=5]ඉතාම හොද රස්සාවක් කරන යාලුවෙක් ඌ ගන්න පඩියටම රට යන්න අහනවා.. "ඇයි මචං උබ ස්ටේබල්නේ? නෑ බං... මුන් එක්ක ඉන්න බෑ.." එකදාස් නමසිය හැත්තෑ ගනන් වල ඉදලා ඔලුවක් තියෙන ඉගෙනගත්ත එවුන් ප්ලේන් වලින් යන්න ගියා.. ඔලුවක් තියෙන ඉගෙනගත්තෙ නැති උන් බෝට්ටු වලින් ගියා.. ඉතුරු උනේ එක්කෝ තමන්ට අතෑරගන්න බැරි වත්කමක් හෝ බැදීම් ඇති උන් නැත්නම් බහුතරය යාගන්න හැකියාවක් නැති උන්.. බුද්දිමත් ජාන ඇත්තෝ ජාතියෙන් වේගෙන් අයින් උනා... වත්කම් ඇති උන් නැති උන්ගෙන් වෙන් වෙලා උන්ගේ පාඩුවේ ඒ ආතල් එක අරන් ජීවත් වෙන්න ගත්තා යාගන්න හැකියාවක් නැතිව ඉතුරු උන අයගෙන් බහුතරය ඒ වගේම අය එක්ක විවාහ වෙලා ඊලග ජෙනරේශන් එකේ බහුතරය ඩබල් මොංගල් එකෙන් හැදුවා. උන්ගේ ඔලු සෑහෙන දුරට වැඩ කරන්නෙම නෑ උන්...... සමාජෙට ගිහාම, උන් කොරෝනා වලට පැනි බොනවා, අංගම්පොර බේත් බොනවා තමන්ගේ ආගමවත් පිලිපදින්නැතුව ජාති ආගම් වලට මරාගන්නව මොකෙක් හරි අටමගලයක් අටෝලා මේක හෙලිකොප්ටර් එකක් කිව්වහම හුරේ දානවා අනාවැකි පේන ඒත් කක්කුසි බාල්දියවත් පේන්නැති උන්ගෙන් හදහන් බලෝනවා රස්සාවකට ගිහාම, මාසෙ පඩිය 1000නම් 1000000ක විතර ගේකට වත්ත වටේ ෆවුන්ඩේශන් දාගන්නවා 999ක ලීසින් එකක් දාලා පුලුවන්නම් හොද දර හැවක් ගන්නවා ෆෝන් එකක් අතට ගත්තහම, ගොසිප් සයිට් වලින් නිවුස් බලනවා සුබ පනිවිඩයක් අහන්න නයි ඉන්න රූප වට්සැප් එකේ 10කට යවනවා KFC නිකන් කන්න ගෑනු කෑගහන වීඩියෝ ප්ලේ කරනවා දිනපු ඩොලර්1000 ගන්න තමන්ගේ බෑංක් ඩීටේල් දීල කෙලෝගන්නවා කොහෙ හරි ඉන්න නිලියෙක් අල්ලං අසහන කමෙන්ට්ස් දාලා හිත හෑල්ලු කරගන්නවා නිදහස් අද්යාපනය පෙනි පෙනී ගොඩ යන්න ඔන්ටපනු වස්ති හොයනවා Fb ෆේක් හදන් අනික් මිනිස්සුන්ගෙන් අසහනේ පිටකරනවා ඔන්ලයින් බිස්නස් කියල පිරමීඩ කාරයන්ට අහුවෙනව උන් තමා සෑම චන්දෙකදිම බහුතර චන්දේ දාන්නේ.. මෙහෙමවත් තියෙනව ඇති ඉතින්... උපන් බිම අම්ම හා සමයි ඉතින් මටත් දුකයි😔 Copied from Kosala Edirisinghe[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom