රත්තරං is back.. !!!

shenat

Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාම හොද රස්සාවක් කරන යාලුවෙක් ඌ ගන්න පඩියටම රට යන්න අහනවා..

    "ඇයි මචං උබ ස්ටේබල්නේ?

    නෑ බං... මුන් එක්ක ඉන්න බෑ.."

    එකදාස් නමසිය හැත්තෑ ගනන් වල ඉදලා ඔලුවක් තියෙන ඉගෙනගත්ත එවුන් ප්ලේන් වලින් යන්න ගියා.. ඔලුවක් තියෙන ඉගෙනගත්තෙ නැති උන් බෝට්ටු වලින් ගියා.. ඉතුරු උනේ එක්කෝ තමන්ට අතෑරගන්න බැරි වත්කමක් හෝ බැදීම් ඇති උන් නැත්නම් බහුතරය යාගන්න හැකියාවක් නැති උන්..

    බුද්දිමත් ජාන ඇත්තෝ ජාතියෙන් වේගෙන් අයින් උනා...

    වත්කම් ඇති උන් නැති උන්ගෙන් වෙන් වෙලා උන්ගේ පාඩුවේ ඒ ආතල් එක අරන් ජීවත් වෙන්න ගත්තා

    යාගන්න හැකියාවක් නැතිව ඉතුරු උන අයගෙන් බහුතරය ඒ වගේම අය එක්ක විවාහ වෙලා ඊලග ජෙනරේශන් එකේ බහුතරය ඩබල් මොංගල් එකෙන් හැදුවා. උන්ගේ ඔලු සෑහෙන දුරට වැඩ කරන්නෙම නෑ

    උන්......

    සමාජෙට ගිහාම,
    උන් කොරෝනා වලට පැනි බොනවා, අංගම්පොර බේත් බොනවා
    තමන්ගේ ආගමවත් පිලිපදින්නැතුව ජාති ආගම් වලට මරාගන්නව
    මොකෙක් හරි අටමගලයක් අටෝලා මේක හෙලිකොප්ටර් එකක් කිව්වහම හුරේ දානවා
    අනාවැකි පේන ඒත් කක්කුසි බාල්දියවත් පේන්නැති උන්ගෙන් හදහන් බලෝනවා

    රස්සාවකට ගිහාම,
    මාසෙ පඩිය 1000නම් 1000000ක විතර ගේකට වත්ත වටේ ෆවුන්ඩේශන් දාගන්නවා
    999ක ලීසින් එකක් දාලා පුලුවන්නම් හොද දර හැවක් ගන්නවා

    ෆෝන් එකක් අතට ගත්තහම,
    ගොසිප් සයිට් වලින් නිවුස් බලනවා
    සුබ පනිවිඩයක් අහන්න නයි ඉන්න රූප වට්සැප් එකේ 10කට යවනවා
    KFC නිකන් කන්න ගෑනු කෑගහන වීඩියෝ ප්ලේ කරනවා
    දිනපු ඩොලර්1000 ගන්න තමන්ගේ බෑංක් ඩීටේල් දීල කෙලෝගන්නවා
    කොහෙ හරි ඉන්න නිලියෙක් අල්ලං අසහන කමෙන්ට්ස් දාලා හිත හෑල්ලු කරගන්නවා
    නිදහස් අද්‍යාපනය පෙනි පෙනී ගොඩ යන්න ඔන්ටපනු වස්ති හොයනවා
    Fb ෆේක් හදන් අනික් මිනිස්සුන්ගෙන් අසහනේ පිටකරනවා
    ඔන්ලයින් බිස්නස් කියල පිරමීඩ කාරයන්ට අහුවෙනව

    උන් තමා සෑම චන්දෙකදිම බහුතර චන්දේ දාන්නේ.. මෙහෙමවත් තියෙනව ඇති ඉතින්...

    උපන් බිම අම්ම හා සමයි ඉතින් මටත් දුකයි😔

    Copied from Kosala Edirisinghe
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    පට්ට කතාව..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකගෙං ඌද රත්තරං කියල අහපුවාම නෑමයි කියන්නෙ ඕකා. ඒ උනාට ඌ තමා... රයිටිං ස්ටයිල් එකෙන් සහ ඌ එක්ස්පෝස් කරල තියන ඩීටේල්ස් වලින්. ඌ සිරා පෝස්ට් ටිකක් දානවා වාහන ගැන බුකියෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඕකගෙං ඌද රත්තරං කියල අහපුවාම නෑමයි කියන්නෙ ඕකා. ඒ උනාට ඌ තමා... රයිටිං ස්ටයිල් එකෙන් සහ ඌ එක්ස්පෝස් කරල තියන ඩීටේල්ස් වලින්. ඌ සිරා පෝස්ට් ටිකක් දානවා වාහන ගැන බුකියෙ.
    එවපං බලන්න උගේ ලින්ක් එක
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අඩෝ මේ අර කිරියේ ජර්මන් කාර් ගන්න එපා එපා කියල ත්‍රෙඩ් දාල අන්තිමට අවුඩියක් ගත්තු මෑන් ද?? 😮
     
    • Like
    Reactions: ML1987

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඕකගෙං ඌද රත්තරං කියල අහපුවාම නෑමයි කියන්නෙ ඕකා. ඒ උනාට ඌ තමා... රයිටිං ස්ටයිල් එකෙන් සහ ඌ එක්ස්පෝස් කරල තියන ඩීටේල්ස් වලින්. ඌ සිරා පෝස්ට් ටිකක් දානවා වාහන ගැන බුකියෙ.

    Aye ahanna deyak na ekama wachana tika. Mama danagatte dakapu palaweni dawaswalama. Anika personal details kiyalath thiyenawa kalin elakiriye. Mitsubishi heavy industries engineer kiyala.

    අම්බානක උන් ඉන්නව නෙහ් උගේ නමින්. කවුද හරි එකා?

    Followers la bara ganak inna profile balanna.

    Profile pic eka land cruiser ekakata(wahane wena ekak wennath puluwan) heththu wela inna photo ekak tiyenne. Rawla tiyena specs dapu photo ekak.
    ------ Post added on Jun 9, 2021 at 5:18 PM
     
    Last edited:
    • Wow
    Reactions: D_Mad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ මේ අර කිරියේ ජර්මන් කාර් ගන්න එපා එපා කියල ත්‍රෙඩ් දාල අන්තිමට අවුඩියක් ගත්තු මෑන් ද?? 😮

    Machan ayeth uba e oppu kare ubata deyak terum ganime loku nohakiyawak tiyenawa kiyala. 😆😆😆

    Koheda u dala tiyenne German car ganna epa kiyala. Methana danna balanna. 😄

    Kosala Edirisinghe muda ban

    Mata 100% sure.
    ------ Post added on Jun 9, 2021 at 5:24 PM
     
    • Like
    Reactions: malakadss and D_Mad

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,925
    13,843
    113
    126
    Hogwarts
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    ඒ කාලේ සිංහල කඩේකින් ඇරෙන්න තේ එකක් වත් බොන්න එපා කියලා සිංහලු ෆෝරම් කරා
    ඒ වුනාට හම්බකරන් කන්නේ හම්බ රටක ඉදන්