Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරං is back.. !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මෙ ගැන කතා කරන්න උවමනාවක් නෑ. ටැග් කරපු නිසා දෙයක් කියන්නම්.

මුලින් උඹ ඔය කියපු group එකේ link එක දාපන් මෙතන ?

ඊලඟට, උඹට වාහනය ගැන දැන ගන්න ඔන නම් හරි FB group එකකට join වෙයන්. https://www.facebook.com/groups/evclub.lk (මෙන්න මේකේ ඉන්නවා 16.1k members ලා)

අන්තිමට කියන්න තියෙන්නේ, මම වාහනේ වික්කා ( 2016 ද කොහෙද ) ලාබයක් ඇතුව. ඊට පස්සේ වෙනස් වර්ග වල වාහන 5ක් පාවිච්චි කලා. දැං ලක්ෂ 80ට ( ඒ කාලේ ලක්ෂ 50ට ) අඩුවෙන් ගන්න පුළුවන් වාහන අතරින් තාමත් ලීෆ් එක තමයි සැප පහසුම වාහනේ ( වෙන අයට වෙන අදහස් තියෙන්න පුළුවන් මේ ගැන. මම පාවිච්චි කරපු, පැදපු සහ නැගලා ගියපු වාහන අතරින් මම කියන්නේ ). ඒ වගේම ඔකෙන් තමයි මම පාරේ හොඳටම රේස් පැද්දේ .

මෙච්චර බැටරි ප්‍රශ්ණ තියෙද්දී, ඔය වාහනේ මාක්ට් එකේ එකේ තියෙන්නේ මනිස්සු රිජෙක්ට් කරපු නිසා ද ? සතියට සැරයක් කතරගම යන එකෙක් ඔක අරන් දෙස් දෙවොල් තියනවා ඇති. හරියට අවශ්‍යතාව තියෙන එකා දන්නවා වාහනේ අරන් හරියට පාවිච්චි කරන්න.

ඒ නිසා එක්කෝ නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්, නැත්නම් පැත්තක ඉන්න මාව tag නොකර ඉඳපන්. ස්තූතියි.

[QUOTE="vpsupun, post: 26552522, member: 11705"] මට මෙ ගැන කතා කරන්න උවමනාවක් නෑ. ටැග් කරපු නිසා දෙයක් කියන්නම්. මුලින් උඹ ඔය කියපු group එකේ link එක දාපන් මෙතන ? ඊලඟට, උඹට වාහනය ගැන දැන ගන්න ඔන නම් හරි FB group එකකට join වෙයන්. [URL]https://www.facebook.com/groups/evclub.lk[/URL] (මෙන්න මේකේ ඉන්නවා 16.1k members ලා) අන්තිමට කියන්න තියෙන්නේ, මම වාහනේ වික්කා ( 2016 ද කොහෙද ) ලාබයක් ඇතුව. ඊට පස්සේ වෙනස් වර්ග වල වාහන 5ක් පාවිච්චි කලා. දැං ලක්ෂ 80ට ( ඒ කාලේ ලක්ෂ 50ට ) අඩුවෙන් ගන්න පුළුවන් වාහන අතරින් තාමත් ලීෆ් එක තමයි සැප පහසුම වාහනේ ( වෙන අයට වෙන අදහස් තියෙන්න පුළුවන් මේ ගැන. මම පාවිච්චි කරපු, පැදපු සහ නැගලා ගියපු වාහන අතරින් මම කියන්නේ ). ඒ වගේම ඔකෙන් තමයි මම පාරේ හොඳටම රේස් පැද්දේ :ROFLMAO:. මෙච්චර බැටරි ප්‍රශ්ණ තියෙද්දී, ඔය වාහනේ මාක්ට් එකේ එකේ තියෙන්නේ මනිස්සු රිජෙක්ට් කරපු නිසා ද ? සතියට සැරයක් කතරගම යන එකෙක් ඔක අරන් දෙස් දෙවොල් තියනවා ඇති. හරියට අවශ්‍යතාව තියෙන එකා දන්නවා වාහනේ අරන් හරියට පාවිච්චි කරන්න. ඒ නිසා එක්කෝ නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්, නැත්නම් පැත්තක ඉන්න මාව tag නොකර ඉඳපන්. ස්තූතියි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom