ඇත්තටම නියමයි සහෝ..
තව මේවගේ ෆ්ලුට් ටිකක් කරලා දාන්නකෝ අපිට බලන්න.
ජය වේවා!

machan sira... machan pattama patta...
machan Raththaran pem purane eke podi comment ekak thiyanawa..eka kiyanna uba laga idanma play karanna one..
2nd eka nam maru machan..bokkata wadinawa

machan mekata mata anduna sirawatama
thanks a lot for making me so emotional, I lyk that




නියමයි මල්ලියෝ ඔයාට සිරා ටැලන්ට් එකක් තියෙනවා
මමත් රිච්මන්ඩ් 2007 බැච් එකේ...අපේ කොල්ලෙක් මැත්ස් වලින් ලංකාවේ එක වෙලා හින්දා කික් එකේ ඉන්නකොට තමයි මේක දැක්කේ...ලස්සනයි
ඔයා covers අමු අමුවේ එහෙම්මම නොගහා ඔයාගෙම style එකට කරන නිසා ලස්සනයි
මම කියන්නෙ මල්ලි covers කරාට කමක් නෑ හැබැයි මෙහෙම දෙයක් තියෙනව...ලංකාවේ instrumental සංස්කෘතියක් හරියකට නෑ...ඔයා ඔයාගේ හැකියාව තව දියුණු කරගෙන ඔතනින් එහාට යන්න ඕන....තව flute වර්ග වෙන වෙන රටවල්වල cultures වලට අයිති ඒවා ගහන්න පුරුදු වෙන්න...kitaro, Pedro Eustache වගේ අය කරන වැඩ බලන්න....ඊළඟ පාර, සිරා instrumental එකක් දාවි කියල බලාපොරොත්තු වෙනවා.... BEST OF LUCK BRO !!!![]()

Ane thank u bro.... heheකෙටියෙන්ම සරලවම කියනවානම් පට්ටම පට්ට......... ෆෝන් එකේ රිං ටෝන් එකට දාගන්නත් හිතෙනවා....... REP+![]()

අල මල්ලි;16064543 said:patta machan, trim karala ringtone ekatath dagaththa, awulak na ne..... BTW all the best..

එළ එළ. මම දැක්කේ රිමාන්ඩ් ගියා වගේ මුලින්ම xD


