ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... ඔහොම මෙහේ ඉන්න ගමන් නිකමට වගේ අහන්න ලැබුනු emptiness කියන සින්දුව මට හිතට ඇල්ලුවා.. ඉතින් මයික් එකක් එහෙම ලඟ තිබුන නිසා flute cover එකක් කරන්න හිතුනා.. රෙකෝඩ් කරල යූටියුබ් දැම්මා. ප්‍රතිචාර නම් හොඳයි ගොඩක්.. වෙලාව තියෙනව නම් අහල බලන්න..
තව වීඩියෝස් හෙමීට අප්ලෝඩ් කරල ශෙයා කරන්නම්.. හැමෝටම ගුඩ් නයිට් එහෙනම්..




Ela