රත්තරන් මතුවන්නේ රජයේ පිනටයි – දිනේෂ්
කැළණි ගෙග් රත්තරන් මතු වන්නේ වත්මන් රජයේ පිං මහිමයෙන් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඉතිහාසයේ කවරදාකවත් මෙවැනි අකාරයෙන් දිවයිනේ ප්‍රදේශවලින් රත්තරන් සහ මැණික් නිධි මතු නොවු බව ඔහු පෙන්වා දෙයි.
කොස්ගම, බෙල්ලන්තාව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
මෙම අවස්ථාවට සහභාගිවෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අනාගතයේදී පිරිවෙන් පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
lanka c news
මට පේන්නේ රඡයේ මැති ඇමතිලා සෙට් එකත් රන් ගරන්න බහින්නයි හදන්නේ ලුණු ගම්වෙහෙර මැණික් පතලට වැඩේ දුන්නා වගේ