Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රත්තරන් වටින පහුගිය කතා 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරන් වටින පහුගිය කතා 02

බල්ලන් වෙනුවෙන් දි මු අගමැති කඩේ ගියහැටි

බල්ලට මෙහෙම

ආධාරකරන එක

ඉතාම හොඳයි

පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අයවැයෙන් බල්ලන් හා බළලුන්ගේ ආහාර සඳහා ලබාදී ඇති බදු සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දි මු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

මුලදී එම ප්රශ්නය වටහාගැනීමට දි මු අගමැතිවරයාට නොහැකිවූ අතර පසුව එම ප්රශ්නය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැහැදිලිකරන ලදී.

ඉන්පසු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මිනිසාට ප්‍රයෝජනවත් සත්වයෙකු වන බල්ලන්ට මිනිසාට වඩා සහන ලබාදීම අගයකල යුත්තක් බවයි. අග්‍රාමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන් ආකාරය පහතින් බලන්න

මාධ්‍යයවෙදියා : අගමැතිතුමා මේපාර අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ දහයකට. මේ භාණ්ඩ දහයන් එකක් වන්නේ බළල් කෑමයි බැලු කෑමයි. ඒ ගැන ඔබතුමාගේ අදහස??

(අගමැතිතුමාට ප්රශ්නය වටහාගැනීමට නොහැකිවෙයි)

පසුව එය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැවසුවේ මෙසේය

නිලධාරියා : භාණ්ඩ දහයකට සර් බදු සහන දීල තියෙනවලු ..එකක් තමයි බලු කෑමයි බළල් කෑමයි..

අගමැතිතුමා : ආ වාහන...

නිලධාරියා : නෑ නෑ බදු සහන දීපු භාණ්ඩ ගැන අහන්නේ..?

අගමැතිතුමා : ඔව්..මොනවටද බදු සහන දීල තියෙන්නේ?

නිලධාරියා: එයා කියනවා බලු කෑම වලටත් දීල තියෙනවා කියලා..සත්ව ආහාර..ඒක ගැන මොකද්ද කියන්නේ කියල අහනව..

අගමැතිතුමා : හොඳයි නේද ඒක? ඒ කියන්නේ බල්ලා මනුස්සයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්..බල්ලෝ ඇතිකරන්නේ ඇයි? හොරුන්ගෙන් තමන්ගේ විරුද්ධකරුවන්ගෙන් බේරෙන්න. ඊයේ පෙරේදා පොලිස් නිලධාරියෙකු ගියාම ඩී. එස් සේනානායක මහත්තයාගේ වලව්වට පරීක්ෂණයකට, අශ්වයෙක් ඉඳලා පොලසිය හපා කාළා..බල්ලෙක් හිටිය නැති එක හොඳයි..

බල්ලෙක් හිටියනම් කොහම හපයි ද? ඒක නිසා බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි.

[YOUTUBE]wMXcMuOebVg[/YOUTUBE]

[QUOTE="Old Is Gold, post: 18702500, member: 542836"] [b]රත්තරන් වටින පහුගිය කතා 02[/b] [U][SIZE="6"][COLOR="Red"]බල්ලන් වෙනුවෙන් දි මු අගමැති කඩේ ගියහැටි[/COLOR][/SIZE][/U] [COLOR="DarkRed"][SIZE="5"]බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="RoyalBlue"]පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අයවැයෙන් බල්ලන් හා බළලුන්ගේ ආහාර සඳහා ලබාදී ඇති බදු සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දි මු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. මුලදී එම ප්රශ්නය වටහාගැනීමට දි මු අගමැතිවරයාට නොහැකිවූ අතර පසුව එම ප්රශ්නය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැහැදිලිකරන ලදී. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මිනිසාට ප්‍රයෝජනවත් සත්වයෙකු වන බල්ලන්ට මිනිසාට වඩා සහන ලබාදීම අගයකල යුත්තක් බවයි. අග්‍රාමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන් ආකාරය පහතින් බලන්න මාධ්‍යයවෙදියා : අගමැතිතුමා මේපාර අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ දහයකට. මේ භාණ්ඩ දහයන් එකක් වන්නේ බළල් කෑමයි බැලු කෑමයි. ඒ ගැන ඔබතුමාගේ අදහස?? (අගමැතිතුමාට ප්රශ්නය වටහාගැනීමට නොහැකිවෙයි) පසුව එය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැවසුවේ මෙසේය නිලධාරියා : භාණ්ඩ දහයකට සර් බදු සහන දීල තියෙනවලු ..එකක් තමයි බලු කෑමයි බළල් කෑමයි.. අගමැතිතුමා : ආ වාහන... නිලධාරියා : නෑ නෑ බදු සහන දීපු භාණ්ඩ ගැන අහන්නේ..? අගමැතිතුමා : ඔව්..මොනවටද බදු සහන දීල තියෙන්නේ? නිලධාරියා: එයා කියනවා බලු කෑම වලටත් දීල තියෙනවා කියලා..සත්ව ආහාර..ඒක ගැන මොකද්ද කියන්නේ කියල අහනව.. අගමැතිතුමා : හොඳයි නේද ඒක? ඒ කියන්නේ බල්ලා මනුස්සයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්..බල්ලෝ ඇතිකරන්නේ ඇයි? හොරුන්ගෙන් තමන්ගේ විරුද්ධකරුවන්ගෙන් බේරෙන්න. ඊයේ පෙරේදා පොලිස් නිලධාරියෙකු ගියාම ඩී. එස් සේනානායක මහත්තයාගේ වලව්වට පරීක්ෂණයකට, අශ්වයෙක් ඉඳලා පොලසිය හපා කාළා..බල්ලෙක් හිටිය නැති එක හොඳයි.. බල්ලෙක් හිටියනම් කොහම හපයි ද? ඒක නිසා බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි.[/COLOR][/SIZE] [YOUTUBE]wMXcMuOebVg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom