රත්තරන් වල ආයෝජනය කරපු උන් ඉන්නවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    රන් වල ආයෝජනය කරන්න රන් මිලදී ගන්න ඕන ස්ථාන දන්නවද?
    Boc එකේ නම් colombo වල තියනවා නේද?