රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    රෙද්දක් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක්ද...? ගානට පක්ෂ නායකය ඉල්ලීමක් කොරල තියෙන්නෙ. අස් වුන එකාගෙ එක ඉල්ලල දෙන්න තිබ්බනේ... අලුත් ඒව මක්කටෙයි. ටයි කෝට් දැම්මට විලිලැජ්ජයි. මහජනතාවගෙන් හිඟාකාලා ගෝලයොන්ට සලකන්නෙ...

    රනිල් මහින්දට කාර් එකක් දුන්න වගෙ සිදිධියක් මතකයි
    ඔක්කොම හොරු
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් මහින්දට කාර් එකක් දුන්න වගෙ සිදිධියක් මතකයි
    ඔක්කොම හොරු


    ආ... එතකොට වරදට වරද කැපුනා උත්තරේ බිංදුවයි....
    රනිල් ස' ශෝයි...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    191
    63
    සිරාවටම බං....රටේ හැමෝටම මාසෙකට පාර්ලිමේන්තු යන්න දුන්නා නම් හරි....






    WarmDefiantCorydorascatfish-size_restricted.gif




    :lol::lol::lol: