රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන

    සමන් රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද ගොන්නක්

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

    ඒ අනුව පෙබරවාරි 5 වන බදාදා දින සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් කළ සොයා බැලීමක දී වාර්තා වූයේ තවත් මාස කිහිපයක් පමණක් ඉතිරි පාර්ලිමේන්තු කාල සීමාවට මන්ත්‍රීවරයෙකු ඉවත් වීමෙන් අස්වූ අසුනට පත් වූ සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයාටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිමි වරප්‍රසාද සියල්ල ලැබෙන බවයි. එහෙත් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අවම වශයෙන් වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව ද සඳහන්. නමුත් විශේෂ අනුමැතියක් යටතේ කෙටි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීන්ට පවා විශ්‍රාම වැටුප් ගෙවූ අවස්ථා ඉතිහාසයේ ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

    මෙම තත්වය සමන් රත්නප්‍රියට පමණක් නොව මීට පෙර ද සිදු වූ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා. බොහෝ අවස්ථාවල මන්ත්‍රීවරයෙකු මිය ගිය විට පැමිණෙන මන්ත්‍රීන්ට ද සියළු වරප්‍රසාද හිමිවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

    එහි දී අප විමසා සිටියේ යම් හෙයකින් පක්ෂයක් වසර 5ක් පාර්ලිමේන්තුවේ සිට විසුරුවා හැරීමට පෙර ඉල්ලා අස්වුවහොත් ලැයිස්තුවේ ඊළඟට සිටින අයට එම වරප්‍රසාද සියල්ල ලැබෙනවාද යන්න පිළිබඳවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඊට කිසිඳු තහනමක් නොමැති බවයි. මීළඟට අපි විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වසර 5කට වරක් වාහන බලපත්‍රය ලැබෙනවා ද යන්නයි. ඊට ලැබුණු පිළිතුරු වූයේ වසර 6ක් පාර්ලිමේන්තුව පැවතිය ද වසර 5න් 5ට වාහන බලපත්‍ර ලබාගත හැකි බවයි. ඒ අනුව එක් පාර්ලිමේන්තුවක වසර 5ක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට වාහන බලපත්‍ර 2ක් ලබා ගත හැකි බවයි.

    එක් වාහන බලපත්‍රයක් ඇමරිකානු ඩොලර් 65000ක සීමාවට යටත් වේ. ඒ යටතේ රජයේ ගාස්තු ලෙස සුළු මුදලක් අය කරන බවද සඳහන්. මෙම වාහන බලපත්‍රය රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට විකිණිය හැකි බවත් එලෙස විකිණු අවස්ථා වාර්තා වී ඇති බවත් මීට පෙර නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී තිබුණා. සාමාන්‍යයේ බොහෝ සුඛෝපභෝගී වාහන ඇමරිකානු ඩොලර් 65000ට අඩුවෙන් ලබා ගත හැකි බවද සඳහන්.

    Rivira


    පක්ෂ නායකයන්ට කාර් සේල් එකක් දාන්න පුලුවන්. ඉල්ලා අස්වෙනෝ එකෙක් දානෝ පර්මිට් එකට ගෙන්නනෝ...
    ලිච්චවි ක්‍රමේ... මහජන සේවෙ
     
    • Like
    Reactions: chega995

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ බං ජෙප්පොන්ට ඕවා පේන්නෙ නැද්ද?අර හඳුන්නෙත්ති කියන ඵකා බඩු ගහන්න ඉන්දුනීසියාවේ ගිහින්ද? :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි වේසාවන්ට හරි යන්නෙ ඔය වගේ ඩයල් තමයි .. ගු ඇන් පි වේසියො හැමදාම පරදින එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ .. :yes::yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    කෝ බං ජෙප්පොන්ට ඕවා පේන්නෙ නැද්ද?අර හඳුන්නෙත්ති කියන ඵකා බඩු ගහන්න ඉන්දුනීසියාවේ ගිහින්ද? :rofl:


    ඌ බඩු ගහන්නෙ නෑ බන්... උගේ බඩුවත් ගහන්නෙ ටිං ටිං කියලා කියන්නෙ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ස්වාධින උන් කොහොමද බං ගූ ඇන්ඩ් පී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ? :rofl::rofl::rofl::rofl:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ස්වාධින උන් කොහොමද බං ගූ ඇන්ඩ් පී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ? :rofl::rofl::rofl::rofl:


    ස්වාධීන... ආච්චිගෙ අහවල් එක තමයි... ඔය කරල තියෙන්නෙ කෘතගුණ සැලකීමක්... මහජන මුදලින් කෘතගුණ සැලකීමක්...
     
    • Like
    Reactions: KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාධින උන් කොහොමද බං ගූ ඇන්ඩ් පී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ? :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: අනේ අම්මේ මේව දැක දැක ගු ඇන් පි කාරයො මේ තෙර්ඩ් නොදැක්ක ගානට ඉන්නවනෙ අප්පා..
     
    • Like
    Reactions: KDH

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්වාධින උන් කොහොමද බං ගූ ඇන්ඩ් පී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ? :rofl::rofl::rofl::rofl:
    මේකේ ඉන්න ස්වාධින ඩයල් වගේ තමා උනුත් උඩින් ස්වාධින යටින් යූඑන්පි :P
     
    • Like
    Reactions: KDH

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    මහජන මුදලින් කෘතගුණ සැලකීමක්...
    ගෝටට පඩයක් ගියත් නිවුස් එක එන එවුන්ට මේ නිවුස් එන්නෙ නෑ...

     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    මේකේ ඉන්න ස්වාධින ඩයල් වගේ තමා උනුත් උඩින් ස්වාධින යටින් යූඑන්පි :P


    :yes::yes::yes::yes: රූකඩ ස්වාධීන ඩයල්, නූල තියෙන්නෙ හිරිකොතේ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහජන මුදලින් කෘතගුණ සැලකීමක්...
    ගෝටට පඩයක් ගියත් නිවුස් එක එන එවුන්ට මේ නිවුස් එන්නෙ නෑ...


    :rofl::rofl::rofl: පිස්සුද බන් මේ තෙර්ඩ් නිවුස් වැරදිලාවත් පේන් නැ ඒ හැටි ගු ඇන් පි එකේ පිරිමි නැනෙ ඉන්නෙ පම්පි පුක දින මිසක් කෙලින් වැඩ කතා උන්ගෙ නැ....
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මහජන මුදලින් කෘතගුණ සැලකීමක්...
    ගෝටට පඩයක් ගියත් නිවුස් එක එන එවුන්ට මේ නිවුස් එන්නෙ නෑ...


    :rofl: හොරෙන් එබිලා රාජපක්ෂ කෑල්ල නැත්නම් උන්ට වැඩක් නැහැ උන් යනවා :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: හොරෙන් එබිලා රාජපක්ෂ කෑල්ල නැත්නම් උන්ට වැඩක් නැහැ උන් යනවා :(

    :rofl::rofl::rofl: මේව හොරෙන් බලල ගු ඇන් පි පොන්නයො අඩනව බන් කෙලින් එන්නෙ නැ අපිනෙ ඉන්නෙ ඕනම තෙර්ඩ් එකක ෆේස්ටු ෆේස් උනට එහෙම බැ පොන්නයො කෙලින් එන්නෙ නැ මේවට වැරදිලාවත්..
     
    • Like
    Reactions: sithija.h

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    :rofl: හොරෙන් එබිලා රාජපක්ෂ කෑල්ල නැත්නම් උන්ට වැඩක් නැහැ උන් යනවා :(


    අඩෝ ඔව් නේ... මමත් මීටර් කලා... අංජුලා රාජපක්ෂ වුනත් කමක් නෑ... රෙද්ද උස්ස්ගෙන එන්නෙ... නමට
     
    • Like
    Reactions: thadi_bijja