රත්නපුර බස්නැවතුම් පොළ

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උනේ මොකද්ද කියල දන්නේ නැතුව, දැන්ම හරි වැරදි කියන්න බෑ.:no:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machan oya baduwak,voice ekn kyanna puluwan,mun bus holt wala maha jara widiyata hasirenne,ahinsaka moda kollo gonata andala gaana kapanawa,mun mihipita awidina wasikili wage,122 bus ekaka naggoth aniwa bus ekata nagala kollek alla gannawa, oya bus holt eketh okama wenna aththe,
    methana ganiyek guti kana nisa meka katha wadak kyala penne,habai police karaya gahanne mekige kari weda walata,

    බඩුවක් කියලා ඔහොම ගහනව්ද බන්:angry:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    oya sathosa issaraha.. a kiwwe stand ake wathura tankiya gawa..athana hoda pot akaknam newe man ahala thiyana widiyata.. math hithanne baduwak hari horakamak hari thamai..
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඕව ගැන කතා කරලා වැඩක් නැ.. බලපන් කැන්සර් හොස්පිටල් එකේ පොලිස් කාරයෝ කීදෙනෙක් ඉන්නවද කියල.. ඔය වගේ හුකන්නෝ තමා අන්තිමට විදවල මැරෙන්නේ.. පොන්න හැතිකරේ

    yes godak aya . eyala itin inna kale minissunta dunna wada tamai e.

    intedic wei or. is she baduwak unath mehema gahanna ba. oka aniawar hit wenawa. :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan oya baduwak,voice ekn kyanna puluwan,mun bus holt wala maha jara widiyata hasirenne,ahinsaka moda kollo gonata andala gaana kapanawa,mun mihipita awidina wasikili wage,122 bus ekaka naggoth aniwa bus ekata nagala kollek alla gannawa, oya bus holt eketh okama wenna aththe,
    methana ganiyek guti kana nisa meka katha wadak kyala penne,habai police karaya gahanne mekige kari weda walata,



    baduwak unat ohoma gahanna hoda naha..
    ekko policiyata allan yanna oni ewata wiruddawa nitiyen wada karanna oni :)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කියන්නේ නං ඒ කෙල්ල පිට් පොකට් ගහනවලු.. ජොබ් එක ගණිකාවක් ලු... අනේ මන්දා ඒත් ඔහොම ගහන්ත කොහෙන්ද බං අයිතියක් :dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සමහර විට ඔය ගෑනි ලොකු වැරද්දක් කරලා ඇති
    එත් ඔය විදිහට ගහන ඒක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ
    ඇත්ත හොයලා වැරදි කරපු හැමෝටම දඩුවම් දෙන්න ඕනේ
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    අපේ පොලිස් ප්‍රකාශක අජිත් රෝණ තුමා ඕක ලස්සනට විග්‍රහ කරවී
    එයාගේ අදහසට අනුවනම් මෙතෙක් කිසිම පොලිස් කාරයෙක් කිසිම වරදක් කරලා නැහැ
    සියලුම පොලිස් කාරයෝ සෝවාන් වෙලා වගෙයි එයාට අනුව නම්
    එත් පාරේ ට්‍රැෆික් කොස්සෙක් ගත්තත් රටවැසියාට අනුවනම් හොරෙක් පාහරයෙක්
    පිස්සෙක් ,,,,,,,,,,,,,,


    මාර පරිහානියක් පොලිස් දෙපාර්තමේන්තුව තුල තියෙන්නේ එත් රෝණ තුමා ගුණ වයන්නේ
    රටේ ජනතාව නින්දෙන් කියල හිතාගෙන වගෙයි
    නිතිය රකින තැන අවනීතිය රජවෙලා


    පිළිකුල් අප්පා ....................
     
    Last edited: