රත්නසිරි වික්‍රමනායක සමුගනී

helpWorld

Member
Aug 6, 2015
400
37
0
රත්නසිරි වික්‍රමනායක සමුගනී

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා අද දහවල් කොළඹ ආසිරි රෝහලේදී අභාවප්‍රාප්ත විය.
පසුගියදා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා පසුව තරමක් සුවය ලබා නිවසට රැගෙන ගියද
නැවත රෝග තත්වය


මතුවී අද රෝහල් ගත කර තිබුණි. ඔහු මියයන විට වයස අවුරුදු 83කි.
ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් අතළොස්ස අතරින් කෙනෙකු වූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුට නේද බන් හරක් හොරා කියන්නේ කරපු හොදක් නම් නෑ මොන ලොකේකට ගියාද මන්ද.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සැබෑ ෙපෟරෂයකින් ෙහබි නායකෙයක්. ප්‍රසිද්ධිය පසු පස ෙනාගිය ප්‍රතිපත්තිගරුක අෙයක් කියලා මට ෙපෟද්ගලිකවම දැනිච්ච ෙව්ලාවල් තිබුණා.