රත්මලානින් බෝඩිමක් ඕනේ,

heshan988

Member
Nov 7, 2011
63
2
0
රත්මලානින් බෝඩිමක් ඕනේ,

එළකිරියේ කවුරු හරි ඉන්නවද රත්මලාන අවට,, මට මැලිබන්,කටුබැද්ද අවටින් බෝඩිමක් ඕනේ,, කෑම දෙන තැනක් උනත් කමක්නැ,, pm me
 
  • Like
Reactions: saja

saja

Well-known member
  • Jan 8, 2007
    16,222
    2
    10,812
    113
    Home Sweet Home
    දැන් කීයද බන් soysapura flat එකක්, රස්සාවේ මදිවට දැන් ගෙදරත් කරදර , තමන්ටම කියල පොඩි කාමරයක් අරගන්න හිතෙනවා තනියම ඉන්න , සල්ලිනම් ලොකුවට නැ , එත් ඉතින් ගෙයක් හදන්න කොහොමටත් බැරි නිසා මේ වෙලාවේ soyasapura හරි ෆ්ලැට් එකක් බලන්න හිතෙනවා
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    එළකිරියේ කවුරු හරි ඉන්නවද රත්මලාන අවට,, මට මැලිබන්,කටුබැද්ද අවටින් බෝඩිමක් ඕනේ,, කෑම දෙන තැනක් උනත් කමක්නැ,, pm me

    ube number eka dala thiyapan man balala ubata kiyanan
     
    • Like
    Reactions: saja