රත්මලානෙන් උදව්වක්

anjanalk

Member
Oct 18, 2006
13
0
1
රත්මලානෙන් උදව්වක්

යාලුවනේ රත්මලාන පැත්තේ ඉන්න අයගෙන් මට ලොකු උදව්වක් ඕනි. රත්මලාන අවට class එකක් කරන්න පුළුවන් තැනක් දන්නවද english class එකක් අනේ මේක ලොකු උදව්වක් දැනට class එක කරන තැන එක අයින් කරනවා ළමයි 20 ක් විතර දැනට ඉන්නවා රත්මලාන අවට තැනක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් එහෙම දන්නා තැනක් තියෙනවා නම් මට PM එකක් දාන්න.
 
Last edited:

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    na katubedda handiyemai tynne
    awla tynne a class eka aithi porath karanne english class mai ekai
    mata pm ekak dapan