ehemamath na bn, eth ithin dan rate vena dewal ekka onama deyak venna puluwan ne?

කට්ටු කම්බි රොල්, පැන් බට සහා කොසු මිටවල් තොග වශයෙන් උවමනා කර තිබේ..![]()

ඔන්න ඔන්න ඉතින් රනවිරු දඩයම.. ඔක ඇත්තක් උනත් ලන්කාවේ නීතිය අනුව ඔය හප්පපු එකාව උසාවි ගේන්න බැ.. කරන්න ඔනා දේ මුන් කරලා නැනේ.. හැප්පිලා මැරුන එකාගේ බොඩිය අතුරුදහන් කලානම් ආයේ අතුරුදහන් වූවන්ගේ කොමිසමේ පැමිනිල්ලක් මිසක වැරදීකාරයො CCTV නෙමෙයි නඩුකාරයා ඇසින්දුටුවත් කොරන්න දෙයක් නැ, උසාවි ගේන්න බැ.Videsha Kumanthranayak
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයෙකු පාරේ වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම බල පන්ති සැරයන්වරයෙකු සහ ඔහුට අයත් වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඳවුරේ පැවති සාදයකින් පසු මිය ගිය සෙබලා මෙම රියේ හැපීමෙන් මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අසල ස්ථානයේ සීසීටීවී දර්ශනද ප්‍රබල සාක්කියක් වී ඇතැයි දන ගන්නට ඇත.
- http://www.lankadeepa.lk/index.php/articles/454029
ඔන්න ඔන්න ඉතින් රනවිරු දඩයම.. ඔක ඇත්තක් උනත් ලන්කාවේ නීතිය අනුව ඔය හප්පපු එකාව උසාවි ගේන්න බැ.. කරන්න ඔනා දේ මුන් කරලා නැනේ.. හැප්පිලා මැරුන එකාගේ බොඩිය අතුරුදහන් කලානම් ආයේ අතුරුදහන් වූවන්ගේ කොමිසමේ පැමිනිල්ලක් මිසක වැරදීකාරයො CCTV නෙමෙයි නඩුකාරයා ඇසින්දුටුවත් කොරන්න දෙයක් නැ, උසාවි ගේන්න බැ.
මොකා නීතී ගෙනාවත් මහා එලවටත් නැති මෙලවටත් නැති නීති ගෙනත් තියෙන්නේ, මෙවල බයානකම තෙරෙයි කල් යයි.. එකා දෙන්නා මිසින් වෙනකොට තෙරෙයි. දැන් බලහන්, අතුරුදහන් වූවන්ගේ කොමිසමට ආපු පැමිනිල්ලක් උසාවි දාන්න බැ. ඒක ගෙනත් තියෙන්නේ දෙමෙල්ලු නඩු කියන එක වලක්වන්නලු, ඒක හරියි කියමුකො. දැන් ඉස්සරහට මෙහෙම මේ වගේ වෙන සීන්වලට මොකද කරන්නේ.. මේ වගේ මරලා දාලා බොඩිය හැන්ගුවොත් මොකො කරන්නේ. නිකන් ප්ලාස්ටර් විසදුම් එක එක ලොක නායකයොයි, ජාතියන්තරෙයි හුරතල් කරන්න ගේනවා, අන්තිමට ලන්කාවේ ජුරිඩිකල් සිස්ටම් එකම වලේ.. මිනිස්සු හිතන්නේ එක පැත්තක් විතරයි රනවිරුවන්ව උසාවි ගෙන්නන්න හදනවා කියලා නමුත් ඇත්තටම වෙන්නේ ඒකේ අනික් පැත්ත, පාලකයන්ට ඔනා ඔනා උන් අතුරුදහන් කරලා පැමිනිල්ලක් ලිව්වම කේස් ක්ලොස්. පැමිනිල්ල විබාග කරලා ඌ මැරුනා කියලා සහතිකයක් දෙනවා. එතකොට ඉන්න උන්ට දේපල බෙදාගෙන ආන්ඩුවේ රස්සාවක් කරපු එකෙක් නම් ගැනිට ව්න්දඹු හා අනත්දරු පැන්සන් එක අරගෙන හිටියැකි.. චැප්ටර් ක්ලොස්.. ට හිකෙන නීති මෙව්වාමට හිතෙන විදියට මොකක් හරි කේස් එකක් තියෙනවා මේක පිටිපස්සේ.නිවුස් වල කිවුව විදියට සිද්දිය වෙච්චි තැන චෙක් පොයින්ට් එකකුත් තියෙනවලු.එහෙම තිබිලත් ඌ දැකලත් නෑ.කවුරුවත් කම්ප්ලේන් කරලත් නෑ.