H2O2 [Hydrogen Peroxide] + acid + gold
කොවේ දාල.
කෝව කියන්නේ මිනිරන් වලින් සැදි හට්ටියක් වගේ එකක්.
(සුවර් නැත. වැරදි නම් නිවැරදි කරන්න)
-------Nitric Acid ekka mix venava nedha?rattaran wen karaganne kohomada
---gold+ HCL+ H2O2------------RASADIYA MIX KARALA GOLD+RASADIYA EKKA , MUL MIXTURE EKEN VEN KARALA ARAGENA -----pasuva mixture eka Nitric acid vala mix kalama, Gold pamanak nitric acid ekka mix vela enava. Danna kenek innavanam meya thava duratath verify kara ganna. You tube eke thibuna oya method .rattaran wen karaganne kohomada
2. උණුකරොත් හොද රත්‍රං ගන්න බෑ කොල්ලා..උබ උනු කරන්නේ කැරට් 18නන් එන්නෙත් 18ට වගේ තමයි. පොඩී මිලි දසම ගානක් එයි,,එක වැඩක් නෑ..උනුකරාම ද්‍රව වෙලා තියනවා. නිවෙන්න නිවෙන්න ඝන වෙනවා..
හොද රත්‍රං ගන්න මචන් රත්‍රං පොඩ0 දාන්න ඕනි..ඒක ටිකක් ලොකු වැඩක්..හැමෝටම කරන්න බෑ,,හරියට කරන විදිහ කියන්නේත් නෑ. හරියටම කලොත් හරියටම කැරට් 24ක් ගන්න පුලුවන්...මම ඕක පූරුදු උනා, අපි රත්‍රං බිස්නස් කරන්නේ.පට්ට වැඩක් මචන්.මට ඉගැන්නුවේ අපේ කඩේ වැඩ කරපු දෙමල කොල්ලෙක්..සුප්පා වැඩකරු..දැන් කොල්ලා නෑ කසාද බැදලා ගියා..අපිත් අනාත වෙලා ඉන්නේ.. මේක කරන්න පට්ට සියුම් අත් තියෙන්න ඕනිමයි..පොඩි ගැස්සීමකින් උබේ රත්‍රං ඔක්කෝම වතුරේ යන්න පුලුවන්..පස්සේ ඒටික ගන්න එක වතුර බාල්දියකට කෝපි හැන්දක් දාලා පස්සේ උබ කෝපි කුඩු ටික එකතු කරනවා වාගේ වැඩක්..
3. ස්භාවික ක්‍රම නන් දන්නේ නෑ..
4. සල්ලි නැතුව මොනාදබන් කරන්න පුලුවන් දැන්..
උබට ජය..

උබට තේරෙන බාසාවෙන් ලියුවේ
1. රත්‍රං මචන් කෝවේ දාලා උනු කරන්න ඕනේ..පස්සේ අච්චුවට දාල කූරක් හදාගන්නවා යකඩ කම්බියක් වගේ..පස්සේ කප කප ඕන තරම ගන්නවා..