රත්‍රං මිල යළි ඉහළට⬆️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

    ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (29) එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

    මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    • Like
    Reactions: yasidubihansa

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

    ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (29) එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

    මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
    උකස් කරනවනම් රේට් කීයද. මම දන්න විදියට 100000 වඩා අඩුයි
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,513
    113
    කිරියේ ගෝල්ඩ් බිස්කට් (බාර්) buy කරපු අය ඉන්නව ද? ලංකාවේ ගන්න හොඳ තැන් මොනව ද?
    Credit Suisse, Perth Mint, PAMP වගේ brand. (20g වගේ)