මයියනගෙ සංවර්ධන ප්රතිපල එන්න කලින්නම් අප්‍රල් 1 ඉදන් රතින්නා සද්දෙ, 12,13 වෙද්දි රතින්නා පෙට්ටියක් ඉවරයි ගොඩක් ගෙවල්වල, සිංහලු ගිය අවුරුද්දෙත් සංස්කෘතිය රකින්න අල්ලගෙන හිටියා වියදම් කරගෙන, මේ පාරනම් අතෑරලම දාලා. නාකිටික බිබී ඉන්නවා ඔහෙ. මේ අවුරුද්දෙ ඊයෙ දවසටවත් රතින්නා සද්දක් ඇහුනෙ නෑ. දැන් තමයි පටන් ගත්තෙ .ගොඩක් උන් බජට් කපලා. රෙද්දක් උනත් ගොඩක් උන් ගන්නෙ අප්රේල් වලට දෙන ලෝන් එකෙන්. ඒකයි කඩවල්වල සෙනග.
රතින්නා කඩ ඉස්සර ටවුමේ 10ක් විතර දානවා මේ කාලෙට දැන් 2යි. ඒත් රතිඤ්ඤා, අහස්කූරු, නිලාකූරු විතරයි. වෙන අලුත් අලුත් අයිටම් නෑ.
වෙනදා හැම ගමකම අවුරුදු උත්සව, මේ පාරනම් අහලගම් එකකවත් නෑ. දැන් මේ යන විදියට සිංහලු "අපෙ ඇමතිතුමා අවුරුදු උත්සවේකුත් තිබ්බා" කියලා උන්ට චන්දෙ දෙනනත් බැරි නෑ. නාවලපිටියෙ උන්නම් ශුවර්ම නෑ, තොල්බරියගෙ ආසනේ @lasankandy