රතිඥ්ඥා....

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    මම වැද්දා උනාට අපිත් අවුරුදු කනවා. මෙක වෙලා තියෙන්නේ මගේ ඩැඩී පොඩි කාලේ, ඩැඩී ගේ පොඩි අයියට.
    එ දවස්වල කොමඩ් එක තිබුනේ ලැලි දාලාලුනේ,
    ඩැඩී ගේ‍ ලොකු අයියා පොලිසියේලු, හොරට හදන රතිඥ්ඥා එහෙම අවුරුද්දට ගෙදර අරං එනවලු.
    පොඩි අයියත් දැන් අවුරුද්ද ලබලා වටෙි ඉන්න උන් එක්ක දගල දගල ඉන්නනකාට බොකක් සෙට් වෙලා.මනුස්සයා දූවලා ගියාළු ලැට් එකට,
    වැඩෙ කර කර ඉන්න අතරේ ලොක්කට හිතිලා සාක්කුවේ තියෙන තුන් හුලස් එක වලට දාන්න..
    හිතාගන්න පුලුවන්නනේ ඉතුරු ටික,

    රෙන්න ගිය මනුස්සයා ගූ නා..ගෙන ඇවිත්..

    මේ පාර ගිහින් අහන්න ඔනේ ඇත්ත නැත්ත?