රතියෙහි සතුට වඩන ස්ත්‍රී දෙපා..
කාන්තාවක් සහ පිරිමියෙක් අතර ලිංගික එක්වීමකදි ඇයගේ ලිංගික ප්‍රදේශය, පියයුරු, පසුපස, දෙතොල් වලට සහකරුවාාගේ වැඩි අවධානයක් යොමු වෙනවා. ඒත් දෙපා වලට යොමුවන අවධානය අඩුයි. ඒත් මේ සොඳුරු දෙපාවලට ලිංගික එක්වීමේ සතුට තීව්ර කරන්න පුළුවන් කියලා ඇතැම්විට ඔබ නොදන්නවා ඇති.
මේ කතාව වඩාත්ම වැදගත් වෙන්නේ පිරිමි පාර්ශවයට, ඒත් මේක කාන්තාවන් දැනගෙන ඉන්න එකත් බොහොම හොඳයි. හරි..සාමාන්‍යයෙන් කාන්තාවකගේ දෙපාවල සංවේදී ස්නායු ගණනාවක් තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලිංගිකව උද්දීපනය වෙද්දි දෙපාවල ස්නායු සංවේදනය ඉතාම වැදගත්. ඒ නිසාම වෙන්න ඇති දෙදෙනෙක් ලිංගිකව එක්වෙද්දි කකුල් එකට පටලවාගන්නේ, කකුල් එකට ගැටෙන්නේ.
ඇතැම් පුරුෂයන් ලිංගික එක්වීමක මුල්භාගයේදී තමන්ගේ සහකාරියගේ කකුල් ඉතාම හොඳින් ඉහළට පහලට පිරිමදින්න කැමතියි. ඒ වගේම කකුල්වල හැම තැනක්ම සහකරුවාගේ දෑතින් ස්පර්ශ කරන්න ඔහු කැමතියි. කාන්තාවට ලස්සන, ආකර්ශණීය, මෘදු දෙපා ඇත්නම් සහකරුවන් වඩාත්ම කැමතියි දෑතින් වගේම දෙතොලින්, මුහුණෙන් ස්පර්ශ කරන්න. මේකෙන් වෙන්නෙ කාන්තාවගේ දෙපාවල සංවේදී ස්නායු ඉතාම හොඳින් සක්රීයවෙලා ලිංගිකව එක්වීමට අවශ්‍ය හොඳ ප්‍රවේශයක් හදලා දෙනවා. ඇතැම් කාන්තාවන්ට මෙහෙම වෙද්දි යෝනිය ආශ්රිත ප්‍රදේශය තෙත්වෙලා අභ්‍යන්තර ලිංගික එක්වීමකට සූදානම් වෙන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ සුන්දර දෙපාවල ඉදිරිපස කොටස සහ දෙපැත්තටත් වඩා පා ඇතුල් පැත්ත වගේම, පිටුපස කොටස ස්පර්ශයේදී වඩාත් සංවේදීයි. ඒත් සමහර කාන්තාවන්ට තමන්ගේ සහකරුගේ රැවුල් කොට එහෙම දෙපාවල දැවටෙද්දි ටිකක් කිතියක් දැනෙන් පුළුවන්. ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන්නම් ඒක වඩාත් සුන්දර ලිංගික එක්වීමකට මගපාදගන්න පුළුවන්.
කාන්තාවන් තමන්ගේ දෙපාවල අනවශ්‍ය රෝම ඉවත්කරලා, තෙතමනය රඳාපවතින ආකාරයට පවත්වාගැනීම නිසා ලිංගික එක්වීමකදී තමන්ගේ සහකරුවාගේ ආකර්ශණය දෙපාවලට වැඩිපුර ලැබෛනවා. කාන්තා සිරුරේ සරාගීම සහ ආකර්ශණීයම අවයව අතරේ දෙපාවලට හිමිවෙන්නේ සුවිශේෂීම තැනක්. ඒ නිසා ලිංගික එක්වීමකදි දෙපා අමතක කරලා හදිස්සියේ දුවනවට වඩා බොහොම සෙමෙන් සුන්දරව විඳින්න පුළුවන් ලිංගික අත්දැකීමක් ගැන දෙදෙනාම අවබෝධයෙන් ඉන්න ඕන.
උපුටා ගැනීම - www.her.lk