Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රතුපස්වල ඝාතන වාර්තාව මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘රතුපස්වල ඝාතනයන්ට අදට වසර 2 යි: තවම කිසිවෙකුට සාධාරණය ඉටු වී නෑ‘ -තරුණ ජනමාධ්‍යවේදීයෝ පෙරට එති

පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ පිරිසකට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කර අදට (අගෝස්තු 01) වසර දෙකකි.

යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පනහකට ආසන්න පිරිසක් තුවාල ලදහ. ඒ අතර පාසල් සිසුහු ද, මාධ්‍යවේදීහු ද කාන්තාවෝ ද වෙති.

වෙනිග්‍රොස් කම්හලේ අපද්‍රව්‍ය හා අපජලය ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් ජලය අපිරිසිදු වන බව කියමින් 1997 සිට වරින් වර විවිධ දෑ කරද්දී පැලැස්තර විසඳුම් ලැබුණු නිසා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2013 ජූලි 27 වැනි දා ගම්වාසීහු උද්ඝෝෂණ ඇරැඹූහ.

කම්හලේ හිමිකරු එකළ මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යංශ ලේකම්වරයෙක් විය. ජල ගැටළුව ගැන වරින් වර දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් දැනුම්වත් කළ ද වැඩක් නොවූ තැන ජූලි 27 වැනි දා සිට අඛණ්ඩ උද්ඝෝෂණයක් පැවැත්විණි. ගම්වාසීහු හාර දහසක් පමණ රැකියාවලට පවා නොගොස් කම්හල අසලට වී විරෝධතා පැවැත්වූහ. එම අඛණ්ඩ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු පළමු වැනි දා සවස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකට බව කියමින් ගමේ පිරිසක් ගෙන්වා ගත්තේය. ඒ වන විට රතුපස්වල කම්හල අසලින් ඇරැඹි විරෝධතාවය වැලිවේරිය සහ බැලුම්මහර හංදියට ද පැමිණ තිබිණි. ගම්මාන රැසක අට දහසකට ආසන්න පිරිසක් ස්ථාන තුනක දී විරෝධතා පැවැත්වූහ.

ගෝඨාභය රාජපක්ෂගේ සාකච්ඡාවට ගමේ පිරිසක් පිටව ගොස් ටික වේලාවක් යද්දී යතුරු පැදිවලින් සහ බෆල්රථවලින් ආ සන්නද්ධ යුද හමුදා පිරිසක් බැලුම්මහර උද්ඝෝෂණ කරමින් සිටි පිරිසට පහර දී එළවා දැමූහ. එතැන සිටි මාධ්‍යවේදීන්ට ද පහර දී කැමරා කුඩු කළහ.

බැලුම්මහර හංදියේ දී මාධ්‍යවේදීන්ට යුද හමුදාවෙන් පහර දෙන බව මධ්‍යවේදියකු හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට කී විට ඔහු කීවේ ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක් යද්දී උද්ඝෝෂණ කිරීම වැරදි බවයි. එනිසා ඔවුන් විසිරුවීමට පහර දුන් බවත්, ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ද පහර වදින්නට ඇති බවත්, ඒ ගැන කරන්නට දෙයක් නැති බවත් ඔහු කීවේය.

බැලුම්මහර නිරායුධ සිවිල් වැසියන්ට පහර දුන් යුද හමුදාව වැලිවේරියට ද ගොස් පහර දෙමින් වෙඩි තැබීය. මාධ්‍යවේදීන්ට ද පහර දුන්නේය. අතුරු පාරවල්වල දුවන පිරිසට ද පන්න පන්නා වෙඩි තැබීය. පහර දුන්නේය. ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයට ගොස් වෙඩි තැබීය. ටෙලිකොම් ආයතනයට කඩා පැන පහර දුන්නේය. (මේ සියල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශනයේ දී හෙළි වූ බව එම වාර්තාවේ සඳහන්ය)

මේ ගැන විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. සිදු වූයේ අපරාධකරුවන් ගැලෙවන පරිදි වූ පරීක්ෂණයකි. රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයත් සමග මේ ගැන රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන ලෙස ලද පැමිණිලි අනුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක් කළ අතර වාර්තාව එකළ පැවැති ආණ්ඩුවට බාර දුන්නද කිසිවක් සිදු වූයේ නැත.

වැලිවේරියේ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට හමුදාව ගෙන්වූයේ කවුදැයි එම පරීක්ෂණයේ දී අනාවරණය වී නැති බව සඳහන්ය. එම වාර්තාවේ දක්වා ඇත්තේ හමුදාව ගෙන්වීම ගැන වගකිව යුතු පාර්ශ්ව දුන් ප්‍රකාශ පරස්පර බවයි. වැලිවේරියේ දී යුද හමුදාව බලය ඉක්මවා කටයුතු කර ඇති බව ද එහි සඳහන්ය.

කෙසේ වෙතත් රතුපස්වල වෙඩි තැබීමට වසර දෙකක් සම්පූර්ණ වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නැත. තුවාලකරුවන්ට වන්දි ලැබී නැති අතර වරදකරුවන්ට දඬුවම් ලැබී ද නැත.

මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කළ පරිදි සිද්ධියේ දී අගතියට පත් මාධ්‍යවේදීන්ට වන්දි ලබා දී නැත. කැමරා ආම්පන්න ලබා දී නැත. නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය ගැන යුද හමුදාව සහ පොලිසිය දැනුම්වත් කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ ද එය ද සිදුවී නොතිබිණි.

අහිංසක නිරායුද සිවිල් වැසියන් තම මූලික අවශ්‍යතාවක් වන ජලය ඉල්ලා කළ උද්ඝෝෂණය යුද හමුදාව ලවා වෙඩි තබා මැඩපැවැත්වීමෙන් වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණය ගැන අවශ්‍ය පියවර ගන්නේ කවදාද? තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අවධානයෙන්...

[QUOTE="monson, post: 18749504, member: 30005"] [B][SIZE="5"]‘රතුපස්වල ඝාතනයන්ට අදට වසර 2 යි: තවම කිසිවෙකුට සාධාරණය ඉටු වී නෑ‘ -තරුණ ජනමාධ්‍යවේදීයෝ පෙරට එති[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Brigadior_Deshapriya_Gunawardena.jpg[/IMG] [SIZE="4"]පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ පිරිසකට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කර අදට (අගෝස්තු 01) වසර දෙකකි. යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පනහකට ආසන්න පිරිසක් තුවාල ලදහ. ඒ අතර පාසල් සිසුහු ද, මාධ්‍යවේදීහු ද කාන්තාවෝ ද වෙති. වෙනිග්‍රොස් කම්හලේ අපද්‍රව්‍ය හා අපජලය ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් ජලය අපිරිසිදු වන බව කියමින් 1997 සිට වරින් වර විවිධ දෑ කරද්දී පැලැස්තර විසඳුම් ලැබුණු නිසා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2013 ජූලි 27 වැනි දා ගම්වාසීහු උද්ඝෝෂණ ඇරැඹූහ. කම්හලේ හිමිකරු එකළ මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යංශ ලේකම්වරයෙක් විය. ජල ගැටළුව ගැන වරින් වර දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් දැනුම්වත් කළ ද වැඩක් නොවූ තැන ජූලි 27 වැනි දා සිට අඛණ්ඩ උද්ඝෝෂණයක් පැවැත්විණි. ගම්වාසීහු හාර දහසක් පමණ රැකියාවලට පවා නොගොස් කම්හල අසලට වී විරෝධතා පැවැත්වූහ. එම අඛණ්ඩ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු පළමු වැනි දා සවස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකට බව කියමින් ගමේ පිරිසක් ගෙන්වා ගත්තේය. ඒ වන විට රතුපස්වල කම්හල අසලින් ඇරැඹි විරෝධතාවය වැලිවේරිය සහ බැලුම්මහර හංදියට ද පැමිණ තිබිණි. ගම්මාන රැසක අට දහසකට ආසන්න පිරිසක් ස්ථාන තුනක දී විරෝධතා පැවැත්වූහ. ගෝඨාභය රාජපක්ෂගේ සාකච්ඡාවට ගමේ පිරිසක් පිටව ගොස් ටික වේලාවක් යද්දී යතුරු පැදිවලින් සහ බෆල්රථවලින් ආ සන්නද්ධ යුද හමුදා පිරිසක් බැලුම්මහර උද්ඝෝෂණ කරමින් සිටි පිරිසට පහර දී එළවා දැමූහ. එතැන සිටි මාධ්‍යවේදීන්ට ද පහර දී කැමරා කුඩු කළහ. බැලුම්මහර හංදියේ දී මාධ්‍යවේදීන්ට යුද හමුදාවෙන් පහර දෙන බව මධ්‍යවේදියකු හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට කී විට ඔහු කීවේ ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක් යද්දී උද්ඝෝෂණ කිරීම වැරදි බවයි. එනිසා ඔවුන් විසිරුවීමට පහර දුන් බවත්, ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ද පහර වදින්නට ඇති බවත්, ඒ ගැන කරන්නට දෙයක් නැති බවත් ඔහු කීවේය. බැලුම්මහර නිරායුධ සිවිල් වැසියන්ට පහර දුන් යුද හමුදාව වැලිවේරියට ද ගොස් පහර දෙමින් වෙඩි තැබීය. මාධ්‍යවේදීන්ට ද පහර දුන්නේය. අතුරු පාරවල්වල දුවන පිරිසට ද පන්න පන්නා වෙඩි තැබීය. පහර දුන්නේය. ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයට ගොස් වෙඩි තැබීය. ටෙලිකොම් ආයතනයට කඩා පැන පහර දුන්නේය. (මේ සියල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශනයේ දී හෙළි වූ බව එම වාර්තාවේ සඳහන්ය) මේ ගැන විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. සිදු වූයේ අපරාධකරුවන් ගැලෙවන පරිදි වූ පරීක්ෂණයකි. රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයත් සමග මේ ගැන රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන ලෙස ලද පැමිණිලි අනුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක් කළ අතර වාර්තාව එකළ පැවැති ආණ්ඩුවට බාර දුන්නද කිසිවක් සිදු වූයේ නැත. වැලිවේරියේ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට හමුදාව ගෙන්වූයේ කවුදැයි එම පරීක්ෂණයේ දී අනාවරණය වී නැති බව සඳහන්ය. එම වාර්තාවේ දක්වා ඇත්තේ හමුදාව ගෙන්වීම ගැන වගකිව යුතු පාර්ශ්ව දුන් ප්‍රකාශ පරස්පර බවයි. වැලිවේරියේ දී යුද හමුදාව බලය ඉක්මවා කටයුතු කර ඇති බව ද එහි සඳහන්ය. කෙසේ වෙතත් රතුපස්වල වෙඩි තැබීමට වසර දෙකක් සම්පූර්ණ වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නැත. තුවාලකරුවන්ට වන්දි ලැබී නැති අතර වරදකරුවන්ට දඬුවම් ලැබී ද නැත. මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කළ පරිදි සිද්ධියේ දී අගතියට පත් මාධ්‍යවේදීන්ට වන්දි ලබා දී නැත. කැමරා ආම්පන්න ලබා දී නැත. නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය ගැන යුද හමුදාව සහ පොලිසිය දැනුම්වත් කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ ද එය ද සිදුවී නොතිබිණි. අහිංසක නිරායුද සිවිල් වැසියන් තම මූලික අවශ්‍යතාවක් වන ජලය ඉල්ලා කළ උද්ඝෝෂණය යුද හමුදාව ලවා වෙඩි තබා මැඩපැවැත්වීමෙන් වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණය ගැන අවශ්‍ය පියවර ගන්නේ කවදාද? තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අවධානයෙන්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom