රතුපස්වල ඝාතන වාර්තාව මෙන්න

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    රතුපස්වල ඝාතන වාර්තාව මෙන්න

    උස්ඝෝෂකයන් වෙඩි තැබූ කතා බොරු.

    ජනතාව ගිනි අවි භාවිතා කර නැහැ.

    කැරලි මර්දන සහාය ලබාගෙන ඇත්තේ හමුදා වෙඩි තැබීමෙන් පසුව.

    කතොලික පල්ලියට දිව ගිය අයටත් පහර දීලා.

    යුධ හමුදා විනය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    හමුදා වෙඩිතැබීමෙන් අගතියට පත් පාර්ශවයන්ට වන්දි මුදල් ගෙවිය යුතුයි.

    මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව හමුදාව දැනුවත් කළ යුතුයි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.

    27292aa8-4443-4d0a-baa1-138a818238d3.jpg

    රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී.ඊ. ආනන්ද රාජා, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ජසීමා ස්මයිල් සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් වූ මානව හිමිකම් වාර්තාවේ මේ බව සඳහන් වන අතර එහි පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිටද යවා තිබේ.

    2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මානව හිමිකම් වාර්තාවේ සඳහන් ය.

    මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය සිටියද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බවද කියයි.

    උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බවද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී තිබේ.

    BUP_DFT_DFT-145.jpg

    උද්ඝෝෂකයක් දෙසින් වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළද ඉතිරිපත් වූ සාක්කි අනුව මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.

    ආරක්ෂාව පතා කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසටද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව මානව හිමිකම් වාර්තාවේ සඳහන්ය.

    දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.

    වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බවද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.

    වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමටද කොමිසම රජයට නිර්දේශ කර ඇත.

    මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බවද කොමිසම නිර්දේශ කර තිබේ.

    - http://www.lankatruth.com/home/sinh...-35-10&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බවද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.
    :yes::yes::yes::yes:
    වෙඩි තියන්න අණ දුන්න අයටත් නිතීය ක්‍රියාත්මක වෙන්න ඕනේ
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හමුදා නිලධාරීන්ට විතරද දඩුවම් ඇයි අර කැරි පකේ ගෝටා සුත්තිට දඩුවම් දෙන්නෙ නැද්ද?

    ඔය පකයව දියවන්නාවේ ගිල්ලලා මරන්න ඕනෙ... කාලකන්නි මිනිමරුවා..! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    • Like
    Reactions: arsehole-froce

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හමුදා නිලධාරීන්ට විතරද දඩුවම් ඇයි අර කැරි පකේ ගෝටා සුත්තිට දඩුවම් දෙන්නෙ නැද්ද?

    ඔය පකයව දියවන්නාවේ ගිල්ලලා මරන්න ඕනෙ... කාලකන්නි මිනිමරුවා..! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඇයි ගෝටාද තුවක්කු අරන් ගිහින් වෙඩි තිබ්බෙ? යුද්දෙ දින්නම එකක් දැන් තව එකක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි ගෝටාද තුවක්කු අරන් ගිහින් වෙඩි තිබ්බෙ? යුද්දෙ දින්නම එකක් දැන් තව එකක්

    Ey ethakota gota da thuwakkuwa aragena gihilla koti meruwe?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි ගෝටාද තුවක්කු අරන් ගිහින් වෙඩි තිබ්බෙ? යුද්දෙ දින්නම එකක් දැන් තව එකක්

    ඔව් ගෝටා බබා මුකුත්ම දන්නෙ නැති චූටි පැටියෙක්. ඔවා ගිහින් කියපන් තොපේ මැදමුලනෙ බයියන්ට. යුද්ධ් කලා පකක්. කැරියා රබර් සෙරෙප්පු දාගෙන ලංකාවට අවේ අවු 15කට පස්සෙ, ඒකත් මහින්ද රටකරපු නිසා. පකයෙක් ගැන තව ඉදිරියට කතා කරන්න කැමති නෑ. කියන්න තියෙන්නෙ ඕකා ප්‍රසිද්ධියේ මොරුන් ලව්ව පුකෙ ඇරවලා මරන්න ඕනෙ එකෙක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    BUP_DFT_DFT-145.jpg

    මේ අම්මත් අහමුදාවට බෝධි පූජා තියන්න ඇති ඒ කාලේ...

    හමුදාවේ කොල්ලන්ට ඉහලින් එන නියෝග තමයි මේවා..
    හමුදාව පුහුණු කරලා තියෙන්නේ යුද්ධ කරන්න.. ඔවුන්ට තුවක්කු දීල කැරලි මර්දනය කරන්න එවන පාලකයෝ තමයි අපි පත් කරගෙන තියෙන්නේ...

    ඒ පාලකයන්ගේ මෝඩ වැඩ වලින් කැලල් අති වෙන්නේ හමුදාවට.. :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ගෝටා බබා මුකුත්ම දන්නෙ නැති චූටි පැටියෙක්. ඔවා ගිහින් කියපන් තොපේ මැදමුලනෙ බයියන්ට. යුද්ධ් කලා පකක්. කැරියා රබර් සෙරෙප්පු දාගෙන ලංකාවට අවේ අවු 15කට පස්සෙ, ඒකත් මහින්ද රටකරපු නිසා. පකයෙක් ගැන තව ඉදිරියට කතා කරන්න කැමති නෑ. කියන්න තියෙන්නෙ ඕකා ප්‍රසිද්ධියේ මොරුන් ලව්ව පුකෙ ඇරවලා මරන්න ඕනෙ එකෙක්.

    යුදදෙ ප*ක් කලා කියන්නෙ හු*තො එතකොට උෟ දන්නෙ රතුපස්වල ගැන විතරද? නිකන් ඕවා කියපන් ‍යූඇන්පී කාරයෙකුට අ* ගහලා නිදාගන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ඔව් ගෝටා බබා මුකුත්ම දන්නෙ නැති චූටි පැටියෙක්. ඔවා ගිහින් කියපන් තොපේ මැදමුලනෙ බයියන්ට.

    :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යුදදෙ ප*ක් කලා කියන්නෙ හු*තො එතකොට උෟ දන්නෙ රතුපස්වල ගැන විතරද? නිකන් ඕවා කියපන් ‍යූඇන්පී කාරයෙකුට අ* ගහලා නිදාගන්න.

    ඔව් හුත්තෝ ඌ දන්නෙ රතුපස්ව ගැන විතරයි ඕකා යුද්ද ලබ්බක් කලේ නෑ. බයේ පැනලා ගිය පොන්නයෙක් කොහොමැයි යුද්ධ කරන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් හුත්තෝ ඌ දන්නෙ රතුපස්ව ගැන විතරයි ඕකා යුද්ද ලබ්බක් කලේ නෑ. බයේ පැනලා ගිය පොන්නයෙක් කොහොමැයි යුද්ධ කරන්නෙ?

    :lol::lol::lol::lol::lol:

    එතකොට යුද්දෙ කලේ කවුද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :lol::lol::lol::lol::lol:

    එතකොට යුද්දෙ කලේ කවුද?

    ත්‍රිවිධ හමුදාව..

    ගෝඨාභය ලොක්කා රට පැන්නා, ෆොන්සේක මහත්ත්යා තරම්, එක දිගට හමුදාවේ හිටපු අය තර්ම් කැප කිරීම් දායකත්වයක් කලේ නෑ..

    හැබැයි ගොටා ඊට කලින් කෙටි කාලෙකට හරි හමුදාවේ හිටියා. උඹලා අපි එකෙක් වත් එහෙමත් හිටියේ නෑනේ.

    අනික ෆොන්සේකා කියන්නේ දක්ෂයෙක්, ඔහුව හඳුනාගන්නා හමුදාපති කරන්න මහින්ද ලොක්කට පෙන්නලා දුන්නේ ගෝටා.. මේක තනි පුද්ගලයෙක් නිසා දින්නා කියන්න බෑ.. තුන් දෙනාම වැදගත්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රිවිධ හමුදාව..

    ගෝඨාභය ලොක්කා රට පැන්නා, ෆොන්සේක මහත්ත්යා තරම්, එක දිගට හමුදාවේ හිටපු අය තර්ම් කැප කිරීම් දායකත්වයක් කලේ නෑ..

    හැබැයි ගොටා ඊට කලින් කෙටි කාලෙකට හරි හමුදාවේ හිටියා. උඹලා අපි එකෙක් වත් එහෙමත් හිටියේ නෑනේ.

    අනික ෆොන්සේකා කියන්නේ දක්ෂයෙක්, ඔහුව හඳුනාගන්නා හමුදාපති කරන්න මහින්ද ලොක්කට පෙන්නලා දුන්නේ ගෝටා.. මේක තනි පුද්ගලයෙක් නිසා දින්නා කියන්න බෑ.. තුන් දෙනාම වැදගත්...

    ත්රිවිධ හමුදාව කියන්නෙ රාජ්‍ය පාලනයේ උපකරණයක්. ත්රිවිධ හමුදාව තිබ්බ පලියට යුද්ධ කරන්න යන්නෙ නැහැනේ. නැත්තන් 2002 සටන් විරාම ගිවිසුමත් ගහලා තියෙන්නෙ ත්රිවිධ හමුදාව වෙන්න ඕනි.

    මම කතා කරන්නෙ 30 අවුරැදු යුද්දෙ ගැන නෙමේ 4 වෙනි ඊලාම් යුද්දෙ ගැන. ඒකට මූලික වෙලා විශාල වැඩ ක‍ොටසක් ‍කලේ ගෝටා. ඒකයි ගෝටා නැත්තන් යුධ ජයත් නෑ කියන්නෙ.

    යුද්ධ කරන්න දක්ශ උන පලියට යුද්ධය මෙහෙය වන්න ‍දක්ශයෙක් වෙන්නෙ නෑ නේ. ෆොන්සේකා කලේ මිනිහගේ රස්සාව. ගෝටා කලේ රස්සාව නෙමේ.
     
    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0

    දැන් බයියො රැල යුද්දෙ කන්න තවත් වල් බල්ලෙක්ව පටලවන්. දැන් මුං කියන විදිහට යුද්දෙ කරපු අලුත්ම එකා ගෝඨාභය පාහරයා. මෙහෙම බලද්දි පොහින්ද බල්ලයි උගෙ අමන සහෝදරයා ගෝඨා පරයයි තමයි තුවක්කු අරන් කොටි මරල තියෙන්නෙ.