Traffic light වල red තියෙද්දි රතු එළිය නොසලකා ධාවනය කිරීමට දඩේ කීයද????? 10,000 LKR ද? 🥲
Champ HB Well-known member Oct 5, 2012 5,859 6,993 113 අපේ දිහෑ Nov 5, 2022 #1 Traffic light වල red තියෙද්දි රතු එළිය නොසලකා ධාවනය කිරීමට දඩේ කීයද????? 10,000 LKR ද?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,243 1 101,078 113 34 Kalutara Nov 5, 2022 #2 උසාවි Reactions: Champ HB and wqe123
Champ HB Well-known member Oct 5, 2012 5,859 6,993 113 අපේ දිහෑ Nov 5, 2022 #3 නෑනෙ නේ???? Heshan Daminda said: උසාවි Click to expand... ------ Post added on Nov 5, 2022 at 3:37 PM Reactions: Heshan Daminda
නෑනෙ නේ???? Heshan Daminda said: උසාවි Click to expand... ------ Post added on Nov 5, 2022 at 3:37 PM
wqe123 Well-known member Aug 21, 2015 9,789 12,962 113 ලංකාවේ.. ලංකාවේ Nov 5, 2022 #4 Heshan Daminda said: උසාවි Click to expand... Yep, හොද පොලිස් කාරයෝ වෙන ඒවාට ලියලා දෙනවා, ටෝක් කලාම .. Reactions: Champ HB and Heshan Daminda
Heshan Daminda said: උසාවි Click to expand... Yep, හොද පොලිස් කාරයෝ වෙන ඒවාට ලියලා දෙනවා, ටෝක් කලාම ..
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Nov 5, 2022 #6 2000i.. man crossing eke pedestrians la nathi nisa red tiyeddi giya.. habai meka nam giya une 2020 Reactions: Champ HB
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Nov 6, 2022 #8 Champ HB said: Thank you broo Click to expand... Thank you කිව්වේ අද red color එකේදි යන්නද යන්නේ
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Nov 6, 2022 #9 කොළඹට කිට්ටු කරට පස්සේ ත්‍රීවීල් කාරයො පස්සෙන්නම් යන්න එපා. . ගොඩක් වෙලාවට වෙන්නේ නොසලකා නෙමේ. නොදැනුවත් කම තමා. මෙහෙ කැලේ වාහන පැදල පැදල අවධානය යන්නේ ඉස්සරහ වාහනේට මිස color lights වලට නෙමේ. Reactions: wqe123 and Honda.putha
කොළඹට කිට්ටු කරට පස්සේ ත්‍රීවීල් කාරයො පස්සෙන්නම් යන්න එපා. . ගොඩක් වෙලාවට වෙන්නේ නොසලකා නෙමේ. නොදැනුවත් කම තමා. මෙහෙ කැලේ වාහන පැදල පැදල අවධානය යන්නේ ඉස්සරහ වාහනේට මිස color lights වලට නෙමේ.
Aluth Eka Well-known member Apr 12, 2016 7,287 10,565 113 Nov 6, 2022 #11 කෙලින්ම උසාවි කිව්වා..හැබැයි 1000ක් දීලා ආවා එන්න