රතු තරුව බලකාය ඉරානයේ සහායට පිටත් වේ. අනුර ගුගුරයි..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    21 සෙට් එක..........හැදිගෑවිලාම ගියා ඈ......
    නිකං හිතපං පොහොට්ටු ගොබ්බ හැත්තට ගමකට යන්න බැරිව තිබුණේ.
    උන් ගම් පිටින් අරන් ඇවිත් නුගේගොඩ මැද ආපහු රැස්වීමක් කළා කියන්නේ හැඳිගෑවිලා ගිහින් තියෙන්නේ කවුද කියලා.
     
    • Like
    Reactions: KDH