රතු තිතට තිත
Posted on 28 January 2013.
Posted on 28 January 2013.
දේශපාලනයට කළ නොහැකි වැඩ කලාවෙන් (විශේෂයෙන් ච්ත්‍ර කලාවෙන් ) කළ හැකි යැයි සිතූ මෝඩ මනුස්සයෙකු ලෙස ජගත් වීරසිංහ මහතාව ඉතිහාසයට එකතු වීමට නියමිතය. ඉන්ද්‍රියන් පිනවීම අවසාන වශයෙන් දේශපාලනය සෞන්දර්යකරණය කරයි යන ‛වෝල්ටර් බෙන්ජමින්’ ගේ ප්‍රවාදයට කෙළ ගැසූ ජගත් වීරසංහ විසින් පසුගිය වසර පහ පුරා උත්සහා කරන ලද්දේ කොල්ලන්ට කන්න, බොන්න, දී සතුටින් තබා අසහාය කලා නිර්මාණ බිහි කිරීමයි. කන්න බොන්න දුන් කොල්ලන් හොඳට ආතල් ගෙන කලා නිර්මාණ පසෙක දමා තම තමන්ගේ පුද්ගලික ජීවිත සංකීර්ණ කර ගත්තේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක් ද?
සියළු ඉන්ද්‍රියන් සංතර්පණය කරගත් ජහමනයාට මොන කලාකෘතිද? යන ප්‍රශ්නය ජගත් ගේ සොඳුරු මානවකයන්ට ද ඇති විය. මේ නිසා මේ අයට තව දුරටත් ච්ත්‍ර ඇදීමට බැරි විය. ඔවුන් ඉන් පසු කුරුටු ගාන්නට විය. ජැක්සන් පොලොක් වැනි කලාකරුවන්ගේ නිර්මාණ බිහි කිරීමට විභවය තිබූ කොල්ලන් ඌරු මස්, එළු මස්,හරක් මස්, අරක්කු නිසා අධි පෝෂණය වී මිය ගියෝය. කලා භවනට විකල්පයක් ලෙස බිහි කිරීමට තැටමූ ‛රතු තිත’ ගැලරිය ගූ නැති පඩ ගොඩක් පමණක් වී ගඳ ගස්සවා අභාවයට ගොස් නුදුරේම වසා දැමීමට නියමිතය.ජගත්ට වැරඳුනේ කොතැනද? එය අනාගතයේ දී වෙනත් අයට ආදර්ශයක් වේවා!
සැලකිය යුතුය.මෙම ප්‍රවෘත්තිය මධ්‍යමපාන්තිකයන්ට අපත්තිදායක විය හැකිය

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,