රතු බෝල | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    t-shirt එක ගැලව්වටද ? :lol:
    නිතිය පැත්තෙන් ලොකු violation එකක්ද කියල නම් දන්නේ නෑ, bt මේවා නම් පොඩි case බන්. මේවට වඩා projects වල කොමිස්කාරයෝ ටිකයි හොරා කාපු උන් ටිකයි අල්ලන්න priority එක දෙන්න ඕනේ මුන්.

    වින්සන්ට් ඩයස් කියන්නේ wife ගෙ තාත්තා

    ------ Post added on Nov 20, 2024 at 10:31 AM
    එල එල. thanks for the info.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    යකෝ කෙහෙළිය පැත්තක තියලා Tshirt ගලවපු එවුන් අල්ලනවා🤣🤣
    මරු ආණ්ඩුව මේක නම්🤮
     
    • Haha
    Reactions: monson

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජෙප්පන්ට නීති නැහැ :lol:


    කව්ද බන් ඔය? චන්දෙ ඉල්ලපු එකෙක්ද? විස්තරයක් එක්ක මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් දාපන් ඉතින්. කිරියේ පැමිණිලි බාර ගන්නේ නෑනේ.

    ඒක නෙමේ, සුමන්තිරන් හොඳින් ඉන්නවද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.

    https://www.hirunews.lk/388548/හිටපු-අමාත්‍ය-හරීන්-ප්‍රනාන්දුට-ඇප
     
    • Like
    Reactions: haunte