Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9

කතෘ: එඩ්ගර් ඇලන් පෝ

පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night)

..එහෙත් අවට සිටි උම්මත්තකයින් විසින් මෙම පුද්ගලයාව පිළිගන්නට පවා ඉඩක් තිබිනි. ඔහුගේ ඇදුම් වල ලේ තැවරී තිබිනි. ඔහුගේ පුළුල් නළල සහ මුහුණ පුරා, රතුවන් භීතිය ඉසී තිබිනි.

ප්‍රොස්පෙරෝ කුමරැගේ දෑස් මෙම අවතාරමය රෑපය මත පතිත වූ මොහොතේදී ඔහු පවා වෙව්ලා ගියේය. රෑපය වෝල්ට්ස් නටන්නන් අතර සෙමෙන් සහ බියජනක චලනයකින් යුතුව ගමන් කරමින් සිටියේය -- තමාගේ පැවැත්ම වඩාත් තහවුරැ කිරීමට මෙන්. කුමරැ මුලින්ම, එක්කෝ භීතියට පත්වීමෙන් හෝ පිළිකුලට පත්වීමෙන් දැඩිව සලිත වී ගියේය. එහෙත් ඊළග මොහොතේදී ඔහුගේ නළල කෝපයෙන් රතු විය.

"මොකාද ඔය?" ඔහු අණ කළේය, "මේ වගේ විකාර විහිළුවකින් අපට අපහාස කිරීමට බයක් හැකක් නැතුව ඉදිරිපත් වූ උඹ මොකාද? මූව අල්ලාගෙන මුගේ වෙස් මුහුණ ගලවාපල්ලා -- එතකොට අපට අදුනා ගත්තෑකි, අපි උදේ පාන්දරින්ම මාලිග ප්‍රාකාරයෙන් පහළට එල්ලා මැරිය යුත්තේ කවුද කියලා!"

ප්‍රොස්පෙරෝ කුමරැ මෙම වචන තෙපලද්දී, ඔහු සිටියේ නැගෙනහිර දිශාවේ තිබූ නිල් පැහැති ආගාරයේ ය -- සුදු මැලිව ගිය ඔහු ගේ අමාත්‍යවර සගයන් පිරිසකුත් සමග. ඔහු ගේ කටහඩ කාමර සත තුළ මහා ශබ්ධයකින්, පැහැදිලිව පැතිර ගියේ ය -- මන්ද යත් කුමරැ නිර්භය සහ ශක්තිමත් අයෙකු වූ හෙයින්. ඔහුගේ දැඩි කටහඩත් සමග සංගීතය ඇණ හිටියේ ය. මුළින්ම හේ කථා කරද්දී, අභූත රෑපය දෙස යාමට පිරිස කෙරෙන් මද තැතක් පැන නැංගේ ය. එහෙත් මේ වන විට අමුත්තාද සිටියේ අත ලග ය. ඔහු ස්ථිර සහ ගාම්භීර පාද පාතයකින් යුතුව කුමරා වෙත ඇදී ආවේය. එහෙත් පිරිස කෙරෙන් බිය පත් කසු කුසුවක් නැගුනාක් මිස, ඔහු ව නැවතීම සදහා ඉදිරිපත් වීමට එකෙකුදු සිටියේ නැත. මෙහෙයින් හෙතෙම බාධාවකින් තොරවම කුමරැ වෙත යාරයක් තරම් ලං විය. කුටිය තුළ සිටි මුළු පිරසම, එකම ආවේගයකින් මෙන් ආගාරය මැදින් පිටුපසට ඇදී ගොස් එහි බිත්ති කරා ලං වි ය. අමුත්තා බාධාවකින් තොරව, පෙර පාද පාතයෙන් සහ ගාම්භීර භාවයෙන් යුතුවම, කුමරා පසු කරගෙන ගොස්, නීලවර්ණ ආගාරයෙහි සිට දම්පැහැති ආගාරයටද, එතුළින් පලාශවර්ණ ආගාරයටද, එමැදින් තැඹීලිවන් ආගාරයටද, එතැනින් ශ්වේතවන් සහ වයලට් ආගාර වලටද ගමන් කරන්නට වූයේ ය. ඔහුව නැවැත්වීමට තවම කිසිදු ආකාරයේ එකමුතු තැතක්, පිරිස කෙරෙන් හටගැනී තිබුනේ නැත..

To Be Continued..

[QUOTE="Dark_Night_of_the_Soul, post: 16121462, member: 495054"] [b]රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9[/b] =========================================== කතෘ: එඩ්ගර් ඇලන් පෝ පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night) =========================================== ..එහෙත් අවට සිටි උම්මත්තකයින් විසින් මෙම පුද්ගලයාව පිළිගන්නට පවා ඉඩක් තිබිනි. ඔහුගේ ඇදුම් වල ලේ තැවරී තිබිනි. ඔහුගේ පුළුල් නළල සහ මුහුණ පුරා, රතුවන් භීතිය ඉසී තිබිනි. ප්‍රොස්පෙරෝ කුමරැගේ දෑස් මෙම අවතාරමය රෑපය මත පතිත වූ මොහොතේදී ඔහු පවා වෙව්ලා ගියේය. රෑපය වෝල්ට්ස් නටන්නන් අතර සෙමෙන් සහ බියජනක චලනයකින් යුතුව ගමන් කරමින් සිටියේය -- තමාගේ පැවැත්ම වඩාත් තහවුරැ කිරීමට මෙන්. කුමරැ මුලින්ම, එක්කෝ භීතියට පත්වීමෙන් හෝ පිළිකුලට පත්වීමෙන් දැඩිව සලිත වී ගියේය. එහෙත් ඊළග මොහොතේදී ඔහුගේ නළල කෝපයෙන් රතු විය. "මොකාද ඔය?" ඔහු අණ කළේය, "මේ වගේ විකාර විහිළුවකින් අපට අපහාස කිරීමට බයක් හැකක් නැතුව ඉදිරිපත් වූ උඹ මොකාද? මූව අල්ලාගෙන මුගේ වෙස් මුහුණ ගලවාපල්ලා -- එතකොට අපට අදුනා ගත්තෑකි, අපි උදේ පාන්දරින්ම මාලිග ප්‍රාකාරයෙන් පහළට එල්ලා මැරිය යුත්තේ කවුද කියලා!" ප්‍රොස්පෙරෝ කුමරැ මෙම වචන තෙපලද්දී, ඔහු සිටියේ නැගෙනහිර දිශාවේ තිබූ නිල් පැහැති ආගාරයේ ය -- සුදු මැලිව ගිය ඔහු ගේ අමාත්‍යවර සගයන් පිරිසකුත් සමග. ඔහු ගේ කටහඩ කාමර සත තුළ මහා ශබ්ධයකින්, පැහැදිලිව පැතිර ගියේ ය -- මන්ද යත් කුමරැ නිර්භය සහ ශක්තිමත් අයෙකු වූ හෙයින්. ඔහුගේ දැඩි කටහඩත් සමග සංගීතය ඇණ හිටියේ ය. මුළින්ම හේ කථා කරද්දී, අභූත රෑපය දෙස යාමට පිරිස කෙරෙන් මද තැතක් පැන නැංගේ ය. එහෙත් මේ වන විට අමුත්තාද සිටියේ අත ලග ය. ඔහු ස්ථිර සහ ගාම්භීර පාද පාතයකින් යුතුව කුමරා වෙත ඇදී ආවේය. එහෙත් පිරිස කෙරෙන් බිය පත් කසු කුසුවක් නැගුනාක් මිස, ඔහු ව නැවතීම සදහා ඉදිරිපත් වීමට එකෙකුදු සිටියේ නැත. මෙහෙයින් හෙතෙම බාධාවකින් තොරවම කුමරැ වෙත යාරයක් තරම් ලං විය. කුටිය තුළ සිටි මුළු පිරසම, එකම ආවේගයකින් මෙන් ආගාරය මැදින් පිටුපසට ඇදී ගොස් එහි බිත්ති කරා ලං වි ය. අමුත්තා බාධාවකින් තොරව, පෙර පාද පාතයෙන් සහ ගාම්භීර භාවයෙන් යුතුවම, කුමරා පසු කරගෙන ගොස්, නීලවර්ණ ආගාරයෙහි සිට දම්පැහැති ආගාරයටද, එතුළින් පලාශවර්ණ ආගාරයටද, එමැදින් තැඹීලිවන් ආගාරයටද, එතැනින් ශ්වේතවන් සහ වයලට් ආගාර වලටද ගමන් කරන්නට වූයේ ය. ඔහුව නැවැත්වීමට තවම කිසිදු ආකාරයේ එකමුතු තැතක්, පිරිස කෙරෙන් හටගැනී තිබුනේ නැත.. To Be Continued.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom