පොඩි කාලෙ ඉදන් මගෙ ඇගේ රතු ලප තිබුනා හතරක් පහක්. පොඩ්ඩක් තිබුනෙ හින්දා ගනන් ගත්තෙ නෑ. ඒත් පහුගිය අවුරුදු 5දි වගේ චූටි ලප සාහෙන ගොඩක් ආවා,
දැන් ඒවා ඉන්නො වගේ ලොකුවෙන සීන් එකක් තියෙන්නෙ ඉන්නො වගෙ.
ගූගල් එකෙන්වත් හෙතුවක් හොයග්න්න බරි උනා මේකට හේතුව මොකක්ද? මොකක්ද හොද බෙහෙත. කුරුනෑගල කෑගල්ල මහනුවර අවට ඉන්න හොද ඩොcටෙර්ස්ල කව්ද?