රතු සීනි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    පපු කුහර කුනු වූ කුහක ජෙපි ප්‍රජාවට කොමෙන්ට් දැමීම සදහා නොවේ..
    රතු සීනි
    =====

    🔺ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන හඳුන්නෙත්ති සීනී වංචාවක් වුණා කියලා දාලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවක් ලු නේද? ඒ මදිවට කෝටි 50 කුත් පෙත්සම්කරුට ගෙවන්න කියලා ඉල්ලලා නේද?

    ▪️උපන් ගෙයි මෝඩයෝ රැළක් වෙන, දෙක පාස් JVP මළකඩ බාස්ලා අන්ඳන හොඳම ක්‍රමය ඒක නේ මල්ලි.

    🔺මහා පරිමාණ වංචාවක් වෙලා නම් මොකක්ද කරන්න ඕන?

    ▪️අල්ලස් හා දූෂණය කොමිසමට පැමිණිලි කරලා අපරාධ නඩුවක් දාන එක නේ මල්ලි.

    🔺එතකොට මූලික අයිතිවාසිකම් නඩුවට මොකද වෙන්නේ ?

    ▪️ආණ්ඩුවක බදු ප්‍රතිපත්ති වෙනස් වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ කියල නඩු තීන්දුවක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා මල්ලි. එහෙම නැත්නම් විභාගයට නොගෙන විසිකරන්නත් ඉඩ තියෙනවා මල්ලි.

    🔺ඊට පස්සේ ?

    ▪️අන්න ස' හොරු බේරගන්න නීතිය නැමුවා කියලා ආපහු දෙක පාස් JVP මළකඩ බාස්ලා ටික අන්ඳන්න පුළුවන් නේ මල්ලි.

    🔺එතකොට සිනී වංචාවක් වෙලාම නැද්ද ?

    වංචාවක් වෙන්නේ රුපියල් 50 ට තිබුණ සීනි බද්ද ශත 25 ට අඩුකරලා සීනි බිස්නස් කාරයගෙන් සීනි ටික අරගෙන ඊට පස්සේ ආපහු සීනි බද්ද රුපියල් 50 ක් කරා නං නේ මල්ලි.

    🔺එතකොට සීනි වලට ගහන බද්ද තාම ශත 25 යි ද?

    ▪️ඔව් නේ මල්ලි.

    🔺එතකොට ඒක වෙනස් කරලා ආපහු ගැසට් එකක් ගැහුවා කිවුවේ කවුද ?

    ▪️ගම්පහ පැත්තෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණ, ගස් හිටවන, පොස්ට් දාලා කෙළ වුණහම ඩිලීට් කරන දොස්තර කෙනෙක් නේද මල්ලි?

    🔺එතකොට JVP මළකඩ බාස්ලා ටික මෙච්චර සතුටින් ඉන්නේ ඇයි?

    ▪️1965 ඉඳලා පළාත් සභාවක්වත් දිනාගන්න බැරි දුක මෙච්චරකල් වහගත්තේ කාට හරි හොරා කියලා නේ මල්ලි. ඉදිරියටත් එහෙම තමයි මල්ලි. අනික් එක රටට කෙළවෙන එක තරම් වෙන සතුටක් උන්ට නෑ නේ මල්ලි. රට ඇතුළට දරුණු කුණාටුවක් එනවා කිවුවත් උන්ට සතුටු ඒකනේ මල්ලි.

    🔺එතකොට යහපාලන ආණ්ඩුව කාලේ වුණ බිලියන 131.5 ක මහා පරිමාණ වංචා වලට JVP කාරයෝ නඩු දැම්ම ද?

    ▪️පිස්සු ද මල්ලි ? ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ. එක නඩුවක් දාලා නෑ මල්ලි. රාජපක්ෂ ආණ්ඩුවක් ආපු ගමන් තමයි මළකඩ බාස්ලා ටික මෝහන නිද්‍රාවෙන් නැගිටින්නේ මල්ලි.

    🔺එතකොට සීනි බදු අඩු කරපු එකෙන් රටට පාඩු නිසා JVP කාරයෝ ටික දැන් සීනි ගන්නේ වැඩිපුර සල්ලි දීල ද?

    මොන පිස්සු ද මල්ලි ? ඕකුන් ගේ පක්ෂ නායකයා ඉඳලා පිනට කන පරපෝෂිතයෝ රැළක් නේ.

    =============
    සොනාල ගුණවර්ධන
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,302
    113
    Kaduwela
    විජේවීරගේ පුතයි සොනාලයයි එකට වැඩ.
    තොපි නූගත් වහල් වේසිගෙ පුතාලා උන්ගේ පෝස්ට්ස් ෂෙයාර් කරනවා.🤣🤣🤣🤣


    1615610382298.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මොන මගුලක්ද බන් මේක
    ටීවි එක දැම්මත් සීනි,
    රෙඩියෝ එකෙත් සීනි
    ෆේස් බුක් එකෙත් සීනි,
    ටුවිටරෙත් සීනි
    ඒ මදිවට සීනි බාසවත් පටන් අරන්..
    බැරි වෙලාවත් සීනී සීනී වචනෙ දවසෙම බ්ල්ඩ් ශුගර් ලන්කාවෙ ඔක්කොටම ආවොත් සොරි.
    සර්ලගෙ හිත් නොපාරා දවසක්වත් ඉන්න් දිප්ලල්ලකො
     
    • Haha
    Reactions: ElaBaba