මාරයි නේ?
=======
ඔන්න එකෝමත එක කාලෙක ලක්මව බේරගන්න කියලා ඇනෝනිමස්ලට පින්සේන්ඩු වෙලා, හෑශ් ටැග් ගහලා දේශපාලඥයෝ හොරාකාපු සල්ලිත් ඉල්ලගෙන, ෆේස්බුක් එකේ කළු කොඩිත් දාලා, වෙසක් කූඩුත් කළු පාට කරලා, ගෝල්ෆේස් එකේ කූඩාරම් ගහගෙන බුරියානිත් කාලා, බස් ගෙවල් ගි#නි තියලා, කපුටු කාක් හෝනුත් ගහලා, ඇඳන් හිටපු ජංගියත් වැටේ ගහලා, ගෝඨාවත් ගෙදර යවලා දුක් විඳපු අන්තිම පැයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා ලු.. (සභාවේ තදින් සිනා)
එදා ඉඳලා...
8% තිබුණු VAT බද්ද 15% වෙලා.
රුපියල් ලක්ෂෙට වඩා වැඩි ස්ථාවර තැන්පතුවලට ලැබෙන පොලියට 5% ක බද්දක් ගහනවා.
දුරකතන හා අන්තර්ජාල ගාස්තු 20%කින් වැඩි වෙලා.
සැටලයිට් TV ගාස්තු 25%කින් වැඩි වෙලා.
රුපියල් 100,000 ට වඩා පඩි ගන්න හැමෝටම 6% සිට 36% ක බද්දක් ගහනවා.
විදුලි බිල 50% කින් වැඩි වෙලා.
ජල ගාස්තුව වැඩි වෙලා.
බිත්තරයක් රුපියල් 65 ක් වෙලා.
පාන් ගෙඩියක් රුපියල් 180 ක් වෙලා.
මේ අලකලංචි කප්පරක් මැද්දේ ඕගොලන්ට ලොකු අමුත්තක්, විශේෂයක් දැනෙන්නේ නැද්ද ? කල්පනා කරලා බලන්න...හොඳට කල්පනා කරලා බලන්න...ඔළුවට එන්නෙම නැද්ද ?
මාරාන්තික කොරෝනා වසංගත කාලේ පවා, හයියෙන් අධෝ වාතයක් පිටවුණත් පාරට බැහැලා උද්ඝෝෂණ කරපු ජෙප්පො ටික දැන් පාරට බහින්නේ නෑ නේ ද?
දැන් එතකොට ජෙප්පෝ සිසිර නිද්‍රාවකට පත්වෙලා ද? නැත්නම් සිත මිස කය නැති අසංඥ බ්‍රහ්ම තලයකට ගිහින් ද? එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැදිලා ද? නෑ නෑ...
ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහට හීලෑ වෙලා...දැන් FB එකට විතරයි එන්නේ.