රථවාහන ආඥා පනත කියවල තියෙනවද?

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
රථවාහන ආඥා පනත කියවල තියෙනවද?

කට්ටියටම වැදගත් වෙයි කියල හිතුන නිසා මෙන්න දැම්මා.මම මේක slave island පොලිසියට ගියාම දැක්කෙ.:cool:.දන්න අයට share කරන්න අමතක කරන්නත් එපා.:yes:

acePtQ0J.jpg


බම්ප් එකක් වත් දාලා යන්න අමතක කරනන එපා. :D
 

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
එතන හිටිය පොලිස් සෙට් එක කිව්වෙ මේකෙ තියෙන දේවල් සේරම දැන ගන්න එක හොදයි,අපිට උනත් වැරැද්දක් නැත්තම් කතා කරන්න පුලුවන් කියලා.:dull: එ උනාට කොහොමද බන් උන් එක්කකතා කරන්නෙ? :P :rofl:
 

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
full act ekama nadda

උම්බලත් මාර බඩු බන් සිරාවටම.මෙහෙම හරි හදිස්සියෙන් ෆොටො එකක් අරගෙන දැම්මාම එකෙත් full details ඉල්ලනවා.:angry: සිරාවටම උඹ්ලා full details එකෙ සේරම කියවනවද?ඔකට කියන්නෙ ඉරිසියාව බන් :P